චතුමාලි විජේරත්න
2030 වසරේදී සංචාරකයන් ලක්ෂ 50ක් පිළිගැනීමට සමෘද්ධිලාභී පවුල්වල තරුණ තරුණියන් පුහුණු කිරීමේ ‘සත්කාරයේ ශ්‍රමසේනා ජාතික වැඩ සටහන’ පසුගියදා ආරම්භ විණි.
සංචාරක කේෂ්ත්‍රයේ රැකියා ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලාංකික සත්කාර සහ හෝටල් කේෂ්ත්‍රයේ බහුවිධ කුසලතා සහිත ශ්‍රම නියමුවන් 20,000ක් නිර්මාණය කිරීම මෙම වැඩ සටහනේ අරමුණ වී ඇත. මෙම පුහුණුව අවසානයේදී සිසු සිසුවියන්ට NVQ 3 මට්ටමට අදාළ සහතික පත්‍රයක් පිරිනමනු ලැබේ.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2030 දී සංචාරකයන් ලක්ෂ 50ක් පිළිගැනීමට සැරසෙයි