ලාබ ලැබීමේ උපරිම සීමාවකට ළංව ඇති බැවින් ලබන වසර වන විට වෙළෙඳ දැන්වීම් මඟින් ආදායම් සෙවීම් සීමා කරන බව ලෝප්‍රකට ෆේස් බුක් සමාජ ජාලය පවසයි.
එහෙත් දත්ත මධ්‍යස්ථාන පිහිටුවීමට හා ඉංජිනේරුවන් කුලී පදනම මත බඳවාගැනීමට ප්රාග් ධන වියදම් සැළකිය යුතු ලෙස වැඩිවීමක් කරන බව ද එහි මූල්‍ය අංශ ප්‍රධානී ඩේවිඩ් වෙනර් අවධාරණය කරයි.
මේ අතර පසුගිය වසරේ තුන් වැනි කාර්තුවට සාපේක්ෂ්ව සියයට 56 ක ලාභයක් උපැයීමට ද ෆේස් බුක් සමත්ව ඇත.
එහි ප්‍රධාන විධායක මාක් සකර්බර්ග් පවසන්නේ පාරිභෝගිකයන්ට පහසුවෙන් නැරඹිය හැකි වීඩියෝ ක්ලිප් තාක්ෂණය විසින් සිය ජාලය වේගවත් වර්ධනයකට ලක් කරනු ලැබූ බවයි.
2025 දෙසැම්බර් මස 04
266
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2017 සිට ෆේස්බුක් වෙළෙඳ දැන්වීම් අඩුවෙයි