ලාබ ලැබීමේ උපරිම සීමාවකට ළංව ඇති බැවින් ලබන වසර වන විට වෙළෙඳ දැන්වීම් මඟින් ආදායම් සෙවීම් සීමා කරන බව ලෝප්‍රකට ෆේස් බුක් සමාජ ජාලය පවසයි.
එහෙත් දත්ත මධ්‍යස්ථාන පිහිටුවීමට හා ඉංජිනේරුවන් කුලී පදනම මත බඳවාගැනීමට ප්‍රාග් ධන වියදම් සැළකිය යුතු ලෙස වැඩිවීමක් කරන බව ද එහි මූල්‍ය අංශ ප්‍රධානී ඩේවිඩ් වෙනර් අවධාරණය කරයි.
මේ අතර පසුගිය වසරේ තුන් වැනි කාර්තුවට සාපේක්ෂ්ව සියයට 56 ක ලාභයක් උපැයීමට ද ෆේස් බුක් සමත්ව ඇත.
එහි ප්‍රධාන විධායක මාක් සකර්බර්ග් පවසන්නේ පාරිභෝගිකයන්ට පහසුවෙන් නැරඹිය හැකි වීඩියෝ ක්ලිප් තාක්ෂණය විසින් සිය ජාලය වේගවත් වර්ධනයකට ලක් කරනු ලැබූ බවයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
2017 සිට ෆේස්බුක් වෙළෙඳ දැන්වීම් අඩුවෙයි