IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


11 වැනි මාසයටත් විදෙස් ආයෝජන ශුද්ධ ලැබීමක්

අඛණ්ඩව 11 වැනි මාසයටත් විදෙස් ආයෝජන ශුද්ධ ලැබීමක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනවාරි මස විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කරයි. 
 
රජය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත පසුගිය වසරේ ජනවාරි මාසයේදී වාර්තා වූ ශුද්ධ ගෙවීම්වලට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී අඛණ්ඩව 11 වැනි මාසයටත් ශුද්ධ ලැබීමක් වාර්තා කර ඇතැයි මහ බැංකු දත්තා සඳහන් කරයි.
 
ප්‍රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු ඇතුළත් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත පසුගිය වසරේ ජනවාරි මාසයේදී වාර්තා වූ ශුද්ධ ගෙවීම්වලට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී ශුද්ධ ලැබීමක් වාර්තා කළ බව සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව රජය වෙත වූ දිගුකාලීන ණය ද මෙම මාසය තුළ දී ඩොලර් මිලියන 2.5ක ශ-ුද්ධ ගෙවීමක් වාර්තා කළ බව ද සඳහන් කරයි. 
 
පසුගිය වසරේදී ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් ලබාගත් ණය ද ඇතුළත් විදේශීය සෘජු ආයෝජන එක්සත් ජනපද ඩොලර් මිලියන 1,913ක් වූ බව සඳහන් කරන ශ්‍රී ලංකා මහ බැංකුව එය මෙතෙක් ශ්‍රී ලංකාව වාර්තා කළ ඉහළ විදේශීය ආයෝජන ලැබීම යැයි ද කියයි. 
 
055
 



අදහස් (0)

11 වැනි මාසයටත් විදෙස් ආයෝජන ශුද්ධ ලැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6116 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 314 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 342 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1276 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site