මාස කිහිපයක් හිස්ව පැවැති ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ සභාපතිධුරයට රනෙල් විජේසිංහ මහතා පත් කරනු ලැබ සිටී.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම පත් කිරීම කරනු ලැබ තිබේ. රනෙල් විජේසිංහ මහතා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකි.
චන්ද්‍රකුමාර් රාමචන්ද්‍ර, ජයන්ත ප්‍රනාන්දු, අර්ජුන හේරත්, රජීව් අමරසූරිය සහ මංජුල හිරන්‍ය ද සිල්වා යන අය ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ලෙස පත්වීම් ලැබ සිටිති.
ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ සභාපතිධුරය ජනවාරි 25 වැනිදා සටි පුරප්පාඩුව පැවැතුණි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති නිසා අහන්නේ මෙයත් මංගල ගේ ක්ලබ් එකේ එක්කෙනෙක්ද?
උදය මහතාණෙනි, රනෙල් විජේසිංහ ඉතාමත් ගුණගරුක පුද්ගලයෙක්. වරලත් ගණකාධිපති කෙනෙක්. CA ශ්‍රී ලංකා ආයතනයේ සභාපති ලෙස ක්‍රියාකර ඇත. මොහු ගැන මම දන්නා තරමින් කිසි කෙනෙක් නරකක් කියා නැත