ප්‍රතිපත්ති පොළී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාත පිළිවෙළින් සියයට 7.25ක සහ සියයට 8.50 අනුපාතිකවල පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
අගෝස්තු 2 වැනි දා පැවැති මුදල් මණ්ඩලයේ පැවැති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති මේ වසරේ 5 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 5 වැනිදා පොළී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යන බව නිවේදනය කළේය.
උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එමගින් මෙරට ආර්ථිකයේ ඉහළ සහ තිරසර වර්ධනයක් පවත්වා ගැනීම සඳහා දායක වීම යන ශ්‍රී ලංකා මහ බැංකුවේ අරමුණුවලට අනුකූලව මුදල් මණ්ඩලය විසින් ඉහත තීරණ ගනු ලැබ තිබේ.
මෙම තීරණ ගැනීමේදී දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය හා ගෝලීය ආර්ථික වර්ධන තත්ත්ව පුළුල් ලෙස සලකා බලමින් ඉහත තීරණ ගෙන ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
055
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ප්‍රතිපත්ති පොළී අනුපාතිකය මේ මට්ටමේ පවත්වා ගැනීමට තීරණයක්