IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ෆිච් රේටින්ග්ස් මෙල්ස්ටාකෝප් සහ DCSL හි AAA(lka) ශ්‍රේණිය තහවුරු කරයි


භානුක අමරසිංහ 


මෙරට මුල් පෙළේ සමාගම් සමූහයක් වන මෙල්ස්ටාකෝප් පීඑල්සී සහ එහි පරිපාලිත ඩිස්ටිලරීස් කම්පැන් ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී (DCSL) හි ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම තවදුරටත් ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව AAA(lka)  මට්ටමේ පවත්වාගෙන යන බව ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කරයි. 

විශේෂයෙන්ම දැනට එම සමාගම්වල මූලික ව්‍යාපාරය වන මත්පැන් ස්ප්‍රීතු ව්‍යාපාරය සම්බන්ධයෙන් පවතින අඩු ඉල්ලු‍ම අතරතුරදීම සමූහය පවත්වාගනෙ යන ශක්තිමත් ණය වාර්තාව මෙම ශ්‍රේණිගත කිරීමට හේතුව බව ආයතනය පවසයි.

මෙම මත්පැන් ස්ප්‍රීතු ව්‍යාපාරය එම සමූහයේ EBITDA (පොලී ගෙවීම්, බදු, ක්ෂයවීම් සහ අස්පෘශ වත්කම් ක්‍රමක්ෂයට පෙර ඉපැයීම්) අතරින් සියයට 65ක් පමණ වෙයි. 

 



අදහස් (0)

ෆිච් රේටින්ග්ස් මෙල්ස්ටාකෝප් සහ DCSL හි AAA(lka) ශ්‍රේණිය තහවුරු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site