(රංජන් කස්තුරි)
රජයට පූර්ණ අයිතිය හිමි කොළඹ හිල්ටන් හෝටලයේ කොටස් වහාම පෞද්ගලික අංශයට විකිණීමට රජය තීරණය කර තිබේ.
හිල්ටන් හෝටලයේ කොටස් අයිතියෙන් 51%ක් සුදුසු ආයෝජකයකුට පවරන අතර 4%ක කොටස් අයිතිය සේවකයින්ටත් අනෙක් 45%ක කොටස් අයිතිය කොළඹ කොටස් වෙළඳපොළේ විකිණීමටත් නියමිතය.
COMMENTS
අර හෙට අනිද්දා සම්මේලනෙකට චීනෙට යනවා කියපු මන්ත්‍රී ඇමති ගොල්ලන්ට මග වියදම්, පොකට් මනි දෙන්න වෙන්න ඇති.
කොහොමද චරිත රත්වත්තේ,පාස්කරලිංගම් ,මිස්ටර් ක්ලීන් ලගේ ටිකිරි මොලේ,අන්තිමේට අපේ වස්තරෙත් විකුණගෙන කයි.ඊළඟට සීගිරි ගලවත් විකුනමු !
යහ පාලන රජය රාජ්‍ය දේපල විකුනන්නේ නෑ...! මේක රජයට මඩ ගහන්න ගොතපු මහා බොරුවක් ...!
නන්දා මාලනිය කිව වගේ අපේ අනිත් දෙපලත් විකුනමු. සිගිරිය ගල් කොරියකට දීල තවත් අදිවේගී මාර්ගයක් හදමු.
කොහොමද චරිත රත්වත්තේ,පාස්කරලිංගම් ,මිස්ටර් ක්ලීන් ලගේ ටිකිරි මොලේ,අන්තිමේට අපේ වස්තරෙත් විකුණගෙන කයි.ඊළඟට සීගිරි ගලවත් විකුනමු ! මොන තරම් දක්ෂ උපදේශකයො හා පාලකයොද. මුන් මේ වගේ උපදෙස් දෙන්න මොන තරම් පඩියක් මාසෙකට ගන්නවද දන්නවද, මේ මිනිස්සු රජරටට යවමුද සාමාන්‍ය මිනිහගෙ ජීවිතේවත් දැකල එන්න. අනේ අපොයි අපේ කරුමෙ කවදා ඉවරවෙයිද දන්නේ නෑ.
අපේ රට පිටරට කොච්චර ණයයිද කියල මුලින් ගණන් හදල බලන්න. ඊට පස්සේ තීරණය කරන්න මේ රටේ ඊට හරියන්න මොනවද විකුනන්න තියෙන්නේ කියල. එතකොට එක පාර ඒක ඉවරයි. නැත්නම් හිගන්නගේ තුවාලේ වගේ හැම දාම බලයට එන අය මන්තරයක් වගේ කියන්නේ අපි මෙච්චර ණයයි අච්චර ණයයි කියල. පොඩ්ඩ පොඩ්ඩ විකුනන්නේ නැතුව මෙහෙම හරි කරලා මේ රටේ මිනිස්සු මේ ණය උගුලෙන් මුදවන්න.
මා සිතන්නේ රජයක් හෝටල් පරිපාලනය කල යුතු නැති බවයි.
රටම විකුනනවා. සවුත්තු ආණ්ඩුවක් මේක. මහින්ද මහත්තය රත්‍රන්.
4%ක කොටස් අයිතිය සේවකයින්ට - වර්ජන ගර්ජන කිසිවක් නැත.
අපිත් නොදැන අපි විකුණන පුදුම රටක් මේක, එක්කෝ මේක උතුරු කොරියාවට හරි කමක් නැහැ එක පාර විකුණලා දාන්න, අපිට දැන් කාට ගියත් එකයි.
මහින්දගේ ආණ්ඩුව තිබුණා නම්,... බැසිල්, නාමල්, ශිරන්ති, ගෝඨා යන අයගේ අතේ... සියල්ලම කාටත් නෝ කතා නෝ සිනා !!!
මෙම හෝටලය හදනකොටම එක තට්ටුවක් අඩුවෙන් සාදා මුලු මුදලම විදේශිකයන්ට ගෙව්වා