IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හෝම්ලෑන්ඩ්ස් විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය PENTARA RESIDENCIES තුම්මුල්ල හංදිය එළිදක්වයි


ශ්‍රී ලාංකීය දේපල වෙළෙදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies  තුන්මුල්ල හංදිය The Address in Colombo එළි දැක්වීම පසුගියදා ලංකාවෙන් බිහිවූ ජාත්‍යන්තර සිනමාවේ සුපිරි තරුවක් වන හෝම්ලෑන්ඩ්ස් සන්නාම තානාපති ජැකලින් ෆ්ර්නැන්ඩස් හෝම්ලෑන්ඩ්ස් ඉහළ කළමනාකාරිත්වය සමග එක්ව ජාත්‍යන්තර තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන්, ලාංකීය සිනමාවේ සුපිරි තරු හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගායක ගායිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් ඉතාමත් උත්කර්ශවත් අන්දමින් Cinnamon Life City of Dreams හිදී එළි දක්වන ලදී.

තුම්මුල්ල හංදියේ පිහිටි මෙම තට්ටු 41කින් සමන්විත අධි සුඛෝපභෝගී ටුවින් ටවර් නිවාස සංකීර්ණය කොළඹ පිහිටි ප්‍රසිද්ධ ජාතික පාසල්, ජාත්‍යන්තර පාසල්, විශ්ව විද්‍යාල, රෝහල්, නවීන සාප්පු සංකීර්ණ, තරු පන්තියේ සුපිරි හෝටල් සහ සුපිරි වෙළෙද සංකීර්ණ රාශියකින් වටවුණු කොළඹ නගරයේ ඉහළම ඉඩම් වටිනාකමකින් සහ ඉහළම ඉල්ලු‍මකින් යුත් කේන්ද්‍රීයම ස්ථානයක් වන අතර ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වාදෙන, Cantilevered Sky Pool , Five Star floating  sky restaurant , sky bridge ඇතුළු අධි සුඛෝපභෝගී පහසුකම් 45කට අධික ගණනක් අන්තර්ගත වන ලංකාවේ මෙතෙක් නොදුටු නිවාස සංකලනයක් වන Deluxe  Apartments , Sky Villas , Penthouses , Sky mansions වැනි අති සුඛෝපභෝගී තෝරා ගැනීම් සහ ආයෝජන අවස්ථාවලින් සමන්විත ව්‍යාපෘතියකි.

මෙම ව්‍යාපෘතියේ ආයෝජන අවස්ථා සදහා හෝම්ලෑන්ඩ්ස් විසින් ආකර්ශනීය හඳුන්වාදීමේ මිල ගණන් යටතේ ආයෝජකයන්ට අවස්ථාව ලබා දී ඇති අතර මේ සඳහා පහසු ගෙවීමේ ක්‍රම කිහිපයක් ද හඳුන්වා දී තිබේ. තවද ලංකාවේ විශාල පිරිසකගේ නිවාස සිහිනය සැබෑ කරන හෝම්ලෑන්ඩ්ස් wealth builder ආයෝජන ක්‍රමය හරහා මුලික ගෙවීමකින් තොරව පහසුවෙන් මාසිකව ටික ටික ගෙවීමේ ක්‍රමය යටතේ Pentara Residencies හි ඔබගේ සුඛෝපභෝගී නිවාස වෙන් කරවා ගත හැක.

 



අදහස් (0)

හෝම්ලෑන්ඩ්ස් විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය PENTARA RESIDENCIES තුම්මුල්ල හංදිය එළිදක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site