IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සී ඇන්ඩ් කේ. ග්ලෝබල් වීසා කන්සල්ටන් අම්බලන්ගොඩට

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


විදෙස් රටවල යන සිසුන් ඇතුළු අයට වීසා ලබාගැනීම සඳහා අත්වැල් සැපයීමේ මධ්‍යස්ථානයක් අම්බලන්ගොඩ මහජන බැංකුවේ කළමනාකාරිණී එම්.හේමනී ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
සී ඇන්ඩ් කේ ග්ලෝබල් වීසා කන්සල්ටන් නමින් මේ මධ්‍යස්ථානය නම් කොට ඇති අතර එය අම්බලන්ගොඩ මහ වීදිය අංක 286 ස්ථානයේදී විවෘත කෙරිණ.
ඕස්ට්‍රේලියාව, එංගලන්තය, කැනඩාව, නවසීලන්තය, මලයසියාව, සිංගප්පූරුව යන යුරෝපීය රටවල් සදහා අධ්‍යයන කටයුතුවලට සහ සංචාර සදහා යන අයට වීසා ලබා ගැනීම සදහා අත්වැල් සැපයීමේ අරමුණින් මේ මධ්‍යස්ථානය ආරම්භ කොට ඇත.
මේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එම මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ටී.අංජන රසාංග මෙන්ඩිස්, අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික ප්‍රසන්න මෙන්ඩිස් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවූහ.



අදහස් (0)

සී ඇන්ඩ් කේ. ග්ලෝබල් වීසා කන්සල්ටන් අම්බලන්ගොඩට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 540 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site