විමුක්ති එස් රුද්‍රිගු
පසුගිය කාලය තුළ අහිතකර බලපෑමට ලක් වූ ව්‍යාපාර, තිරසාර ලෙස යළි පණ ගැන්වීම සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, ලබා දුන් සහන කාලයේදී සිය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සඳහා බැංකු පද්ධතිය වෙත පැමිණි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තවදුරටත් සහන ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත උපදෙස් ලබාදෙනු ලැබ ඇත.
ඒ අනුව බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන් හට පොලී සහන සහ ණය සහන ලබාදීම ඇතුළුව තවදුරටත් සහන ලබාදෙන ලෙස බලපත්‍රලාභී බැංකුවලට මහ බැංකුව උපදෙස් ලබාදී තිබේ. එසේම බැංකු සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් එළැඹීමට ලබාදී තිබූ කාලය එළැඹෙන 15 වැනිදා සිට 30 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙන බව මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙත දැනුම්දී ඇත.
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුළු-මධ්‍ය ව්‍යාපාරවලට තවත් සහන දෙන්න මහ බැංකුවෙන් වාණිජ බැංකුවලට උපදෙස්
L.U.K.RAMASINGHE Tuesday, 17 June 2025 02:46 PM
ණය ප්‍රතිව්‍යුහගත කිරිම අවසන් කවදාද? සණස බැංකුවලත් පුලුවන්ද?