IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සුව සේවයට ලෝක බැංකු ආධාර

ශ්‍රීලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය නඟා සිටුවීම සදහා  ඩොලර් කෝටි 20 (රුපියල් කෝටි 2560)  ණය ආධාර ලබා දීමට ලෝක බැංකුව එකග වී තිබේ.

ශ්‍රීලංකාවේ ලක්ෂ 210 වන මුළු ජනගහනයටම සෙත සැළැසෙන සේ මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත අතර අඩු ආදායම් ලාභී පවුල් වලට පවා හොද සෞඛ්‍ය සේවාවන් ලබා ගත හැකි පරිදි සෞඛ්‍ය සේවා ක්‍රමය දියුණු කිරීමට මේ ආධාර යොදා ගැනෙනු ඇත.

මන්දපෝෂණයෙන් පෙළෙන්නන්,වසංගත රෝග පැතිර යාමේ අවදානම,ඩෙංගු රෝගය,ඒඩ්ස්,පිස්සු බලූ රෝගය වැනි රෝග වලට වඩා ක්‍රමවත් ප්‍රතිකාර ලබා දීම සදහාත් දියවැඩියාව,හෘද සංකූලතා,මානසික ආබාධ ආදීන්ගෙන් පීඩා විදින්න්ට අපහසුවකින් තොරව ප්‍රතිකාර ලබා ගැනීමටත් හැකිවන සේත් සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය.

 



අදහස් (0)

සුව සේවයට ලෝක බැංකු ආධාර

දම්මි Sunday, 31 March 2013 11:08 PM

ඇමතිලටත් ගාණක් ලැබෙනවද ? (ස)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 03 April 2013 12:13 PM

ණයක් නේද ? අනේ අප්පේ ඕව කියන්න එපා මගේ ප්‍රෙෂර් වැඩි වෙනවා (දී)

:       0       0

දමිමි Tuesday, 02 April 2013 02:46 PM

සෞඛ්‍ය ඇමතිට මෙයින් කීයක් ලැබෙනවද දන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16885 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site