(රංජන් කස්තුරි)
ජාතික ලොතරැයි මණ්ඩලය අලුතින් හඳුන්වා දුන් ‘සෙවණ‘ ලොතරැයියේ සුපිරි ත්‍යාගය සඳහා කොළඹට තදාසන්න ප්‍රදේශයකින් අංග සම්පූර්ණ නිවසක් පිරිනැමෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
සෙවණ ලොතරැයියේ පළමු දිනුම් ඇදීම මේ මස 27 වැනිදා සිදුකිරීමට නියමිතය.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිර්දේශ කරනු ලබන ආයතනයකින් එම නිවාස මිලදී ගැනීමට නියමිතය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘සෙවණ‘ ලොතරැයියෙන් කොළඹින් ගෙයක්