ලොව ධනවත්ම පුද්ගලයන්ට පැරිස් ඔලිම්පික් තරගාවලිය නැරඹීම සඳහා ඇමෙරිකානු ඩොලර් 381,600 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 11ක පමණ) අති විශේෂ පැකේජයක් හඳුන්වා දීමට ජී.ආර් 8 එක්ස්පීරියන්ස් සමාගම කටයුතු කර ඇත.
මෙම පැකේජය යටතේ ලොව ධනවත්ම පුද්ගලයන්ට ඔලිම්පික් තරඟාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මුණ ගැසීමටත් සමාරම්භක උළෙලට සහභාගී වීමටත් අවස්ථාව ලැබෙන බව ජී.ආර්.8 එක්ස්පීරියන්ස් සමාගම පැවැසුවේය.
පැකේජය මිලදී ගනු ලබන තැනැත්තෙකුට ජීවිතයේ එක් වරක් පමණක් විඳගත හැකි අපූරු අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව හිමිවන බව එම සමාගම ප්‍රකාශ කළේය.
ජී ආර්.8 එක්ස්පීරියන්ස් යනු ජීවිතයේ අමතක නොවන අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන සමාගමකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සල්ලි කාරයන්ට ඔලිම්පික් බලන්න කෝටි 11 පැකේජයක්