උණවටුන ඩී.ජී.සුගතපාල
ගාල්ල සමුපකාර රෝහලේ අංග සම්පුර්ණ නව අක්ෂි ඒකකයක් විවෘත කිරීම පසුගියදා සිදුකෙරිණි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය දර්ශනා ධර්මදාස මහත්මිය ගාල්ල සමුපකාර රෝහලේ සභාපති චාල්ස් ගමගේ මහතාගේ ඇස් පරික්ෂා කරමින් නව අක්ෂි ඒකකය විවෘත කළ අවස්ථාවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සමුපකාර රෝහලේ අංග සම්පූර්ණ නව අක්ෂි ඒකකය විවෘත කෙරේ