උසස් පෙළ විභාගය සමග බැඳී ඇති අවිනිශ්චිත බවට පිළියමක් ලෙස මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන International Institute of Health Sciences (IIHS) ඉතා ඵලදායි විකල්පයක් හඳුන්වා දී තිබේ. ඒ තුළින් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම ගෝලීය වශයෙන් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයන් බවට පත් වීමට සිසුන්ට අවස්ථාව ලැබේ. මෙම වැඩසටහන හැදෑරු සිසුන් 1,000කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ෆින්ලන්තය වැනි රටවල ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී ඇත.
සාමාන්‍ය පදනම් පාඨමාලා මෙන් නොව IIHS පිරිනමන ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාව සැලසුම් කර ඇත්තේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ප්‍රමිතිවලට අනුවය. එය සම්පූර්ණ කරන සිසුන්ට වෛද්‍ය විද්‍යාව, හෙද සේවය, සම සෞඛ්‍යය, මහජන සෞඛ්‍යය, සෞඛ්‍ය පරිපාලනය, ඩිජිටල් සෞඛ්‍යය සහ දත්ත විද්‍යාව වැනි නැඟී එන ක්ෂේත්‍රවලට අදාළ උපාධි පාඨමාලා හැදෑරීමට ඍජුව සම්බන්ධ විය හැකිය.
මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගෝලීය අවස්ථා උදා කර ගන්න ඔවුන්ට ලැබෙන වටිනා අවස්ථාවක්.” වැඩසටහන් ප්‍රධානී ගයාන් ගුණතිලක මහතා පැවැසීය.
2025 නොවැම්බර් මස 04
87
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2024
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සාමාන්‍ය පෙළ සම්පූර්ණ කළ සිසුන්ට IIHS වෙතින් ජෛව වෛද්‍ය විද්‍යා පදනම් පාඨමාලාවක්