IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


සැපර්ස් ජිම්පෝ ශනිදා තුංකමදී

ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය, ෆෝවීල් ධාවකයින්ගේ සංගමය හා ශ්‍රී ලංකා ධාවනපැදි කරුවන්ගේ සංගමය එක්ව 6 වැනි වරටත් පවත්වන 4 x 4  ශූරතාවය  හා යතුරුපැදි ධාවන තරගාවලිය 2017 සැප්තැම්බර් 17 වැනි දින ඇඹිලිපිටිය තුංකම යුද හමුදා ඉංජිනේරු 4 x 4 ධාවන පථයේ දී පැවැත් වේ.

තරගය පෙරවරු 8.30 ට ආරම්භ වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය කියයි.



අදහස් (0)

සැපර්ස් ජිම්පෝ ශනිදා තුංකමදී

ටෙනිසන් Saturday, 10 September 2016 02:14 AM

නියමයි. සුබ පැතුම්!

:       0       0

නිසංසලා Monday, 12 September 2016 01:28 PM

අපිත් මේ පින්කමට සහබාගි වෙන්නයි හිතාගෙන ඉන්නේ. (ර)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 12 September 2016 01:22 PM

කවුද මෙච්චර ලස්සන සිංහල අර්ථවත් හැමෝටම තේරෙන නමක් මේ පිංකමට තබපු ප්‍රඥාවන්තයා? (ර)

:       0       0

අබරන් Sunday, 11 September 2016 09:53 AM

පිටිගල මිලානෝ මටත් හිතා ගන්න බැරි උනා මේ පින්කම තියෙන්නේ කොහෙද කියලා... (ර)

:       0       0

ජගත් Sunday, 11 September 2016 09:46 AM

අපිට ලගයි අපිනම් යනවා.(හේ)

:       0       0

අනිල් Sunday, 11 September 2016 09:46 AM

පිටිගල මිලානෝ මටත් හිතා ගන්න බැරි වුනා මේ පින්කම තියෙන්නේ කොහෙද කියලා....(හේ)

:       0       0

ධනුෂ්ක Monday, 12 September 2016 03:25 PM

මේ පැත්තේ ව්‍යාපාරිකයින්ට, කඩ වලට, හෝටල් වලට ටිකට් පොත් පිටින් ගේනකොට තමයි ඉතින් ජිම්පෝ එකේ සැප දැනෙන්නේ. අපිත් යනවා සැපර්ස් ජිම්පෝ...!!! (බ)

:       0       0

ජගත් Sunday, 11 September 2016 09:54 AM

හොඳ තරගාවලියක්.(හේ)

:       0       0

අරවින්ද Sunday, 11 September 2016 09:54 AM

ෂා මරුනේ.(හේ)

:       0       0

සරත් Sunday, 11 September 2016 12:07 AM

පිටිගල මිලානෝ, එක් වචනයක් ඉංග්‍රීසි භාෂාවෙන් ගත් වචනයක් තිබුනත් මෙය නිවැරදි යෙදුමකි. සෑම දෙයකම වැරදි සොයන්නන් සමඟ කටයුතු කිරීමේදී අනවශ‍්‍ය පැටළිලි ඇතිවීම සාමාන්‍ය දෙයකි. තේරුම් ගන්න. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 09 September 2016 01:57 PM

මෙය කුමන භාෂාවක වැකියක්ද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site