භානුක අමරසිංහ
පසුගිය වසරේදි කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක් වන මහරාජා ෆුඩ්ස් පීඑල්සී සමාගමේ තවත් කොටස් 2,540,083ක් එනම් සමස්ත කොටස් අතරින් සියයට 2.03ක් මිලදී ගැනීමට සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම පසුගියදා පියවර ගෙන තිබේ.
මෙහිදී කොටසක් රුපියල් 8.60ත් 9.00ත් අතර මුදලකට ගනුදෙනුව සිදුව අත. මෙම මිලදී ගැනීමට පෙර සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සමාගම සතුව එම සමාගමෙහි තවත් කොටස් 10,136,258ක් තිබී ඇතැයි සඳහන් වෙයි. එය සියයට 8.11ක ප්‍රතිශතයකි. ඒ අනුව මෙම මිලදී ගැනීමත් සමගින්ම එම සමාගම සතු කොටස් සංඛ්‍යාව 12,676,341ක් දක්වා එනම් 10.14ක් ලෙස ඉහළ ගොස් තිබේ. සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් මෙරට ප්‍රකට ආයෝජකයකු වන වෛද්‍ය ටී. සෙන්තිල්වර්ල් සතු සමාගමකි.
2025 නොවැම්බර් මස 04
88
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2024
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් මහරාජා ෆුඩ්ස් කොටස් හිමිකාරීත්වය ඉහළ නංවා ගනී