අලුත් අවුරුදු සහ මහ සිකුරාදා නිවාඩු දින කිහිපයෙන් පසුව කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පළමුවරට සිදුවුණු ඊයේ දිනයේදී මිල දර්ශක දෙකම යම් පසුබැසීමක් පෙන්නුම් කෙරිණි.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 15,599.61 ක් ලෙස ඒකක 16.96කින් එනම් සියයට 0.11කින් පහළ වැටුණි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (S&PSL20) දර්ශකය ඒකක 4,621.22 ක් ලෙස පෙර දිනයට සාපේක්ෂව ඒකක 3.02කින් එනම් සියයට 0.07කින් පහත වැටුණි. දිනයේ ගනුදෙනු අවසානයේදී කොටස් මිලියන 42.3 ක් ගනුදෙනු වී තිබූ අතර, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1,16 ක් විය. දිනය තුළ සමාගම් 81ක වටිනාකම් ඉහළ ගිය අතර, සමාගම් 86ක වටිනාකම් පහළ වැටුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සතියේ පළමු දිනයේදීම කොටස් වෙළෙඳපොළ පහළට