කොළඹ කොටස් හුවමාරුව මෙම සතියේ තෙවැනි දිනටත් කැපී පෙනෙන පහළ වැටීමෙන් පෙන්නුම් කළ බව වාර්තා වෙයි. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය යළිත් ඒකක 17,000 සීමාව වෙත පසුබසිමින් ඒකක 17,071.44ක් ලෙස සටහන් විය. එය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 210.51ක එනම් සියයට 1.22 ක පසුබැසීමකි.
එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා දර්ශකයත් ඊයේ දිනයේදී ඒකක 5,094.31ක් දක්වා පහත වැටුණු අතර, එය පෙර දිනය හා සැසඳීමේදී ඒකක 57.43ක් එනම් සියයට 1.11 ක පසුබැසීමකි. දිනය තුළ කොටස් මිලියන 181.2ක් ගනුදෙනු වූ අතර, රුපියල් බිලියන 3.89 ක පිරිවැටුමක් වාර්තා විය. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ දරුණු වෙමින් පවතින යුද ගැටුම් තත්වය නිසා මතුව තිබෙන අස්ථාවරත්වය වෙළෙදපොළ වෙත බලපා තිබෙන බව විශ්ලේෂකයෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
540
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සතියේ තෙවැනි දිනයටත් කොටස් වෙළෙඳපොළ පහළට