
අප්‍රේල් මාසයේ අවසන් සතියේ ආරම්භක දිනය වූ ඊයේ (28) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් යම් ඉහළ යාමක් පෙන්නුම් කළේය. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 15,811.47ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 69.43කින් එනම් සියයට 0.44 කින් ඉහළ නැග්ගේය.
එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 (SandPSL20) දර්ශකය ඒකකය 4,653.39ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 20.88 කින් එනම් සියයට 0.45කින් ඉහළ ගියේය. දිනය තුළ කොටස් මිලියන 89.5ක් ගනුදෙනු වූ අතර, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.79ක් ලෙස සටහන් විය. එහිදී සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 799ක් එනම් සියයට 28.61ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශයේ සමාගම් දායක විය. එසේම සමාගම් 120ක වටිනාකම් ඉහළ ගිය අතර, සමාගම් 73ක වටිනාකම් පහළ බැසීමක් සිදුවිය.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2036
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සතිය ආරම්භයේදී කොටස් වෙළෙඳ පොළ ඉහළට