

චීනයේ සිචුවාන් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් පසුගිය දා මෙරටට පැමිණි අතර පෑලියගොඩ පිහිටි පාත්ෆයින්ඩර් පදනම මුලස්ථානයට පැමිණ එහි දී සාකච්ඡාවකට සහභාගී වූහ. 2017 වසරේ සිට සිචුවාන් විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අංශය පාත්ෆයින්ඩර් පදනම සමග සම්බන්ධ වී කටයුතු කරන අතර තෝරාගත් අංශවල දී ඒකාබද්ධ පර්‌යේෂණ හා අධ්‍යයන පැවැත්වීම සඳහා ගිවිසුමක් 2023 වසරේ දී අත්සන් කරනු ලැබීය.
විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන අංශයේ පීඨාධිපති මහාචාර්ය දියැන්ග් ෂුන්ගැයි මහතා ගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිත පිරිස මෙහි දී සංවර්ධනය, ආර්ථික වර්ධනය හා වෙළෙඳාම යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙරට අතර විද්වතුන් නියෝජනය කරන සම්මන්ත්‍රණ කිහිපයක් කෙළඹ දී පැවැත්වීමට තීරණය කර තිබේ. චීනය ක්‍රියාත්මක කරන එක මාවතක් එක තීරයක් වැඩසටහන සම්බන්ධයෙන් ස්වාධීන අධ්‍යයනයක් කෙරෙහි ද මෙහි දී අවධානය යොමු කර ඇත. පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා ඇතුළු කණ්ඩායම සිචුවාන් නියෝජිත පිරිස සමග සාකච්ඡා කරන ලද අවස්ථාව මෙහි දැක්වේ.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිචුවාන් විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් පාත්ෆයින්ඩර් පදනම හමුවේ