ශ්රී ලංකාවේ හෝටල ඇතුළු සංචාරක ආයෝජන වැඩිදියුණු කිරිමේ අරමුණින් ජාත්‍යන්තර සංචාරක ආයෝජන ආසියා සමුළුව ලබන නොවැම්බරයේ දී ප්‍රථම වරට ශ්‍රී ලංකාව් දී පැවැත්වීමට නියමිතය.
නොවැම්බර් 27 සිට 29 දක්වා හිල්ටන් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය. ආයෝජකයින් 300 කට අධික පිරිසක් සහභාගී වෙතියි සංචාරක ආයෝජන ආසියා සමුළුවේ ශ්‍රී ලංකා සංවිධායක ආචාර්ය ප්‍රභාත් චන්දිම උක්වත්ත කියයි.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංචාරක සමුළුව ඉල් මහේ
අරුණ Thursday, 25 August 2016 07:02 AM
හොඳ ආරංචියක්. සුබ පැතුම්! (නි)
අනුරාධ Thursday, 25 August 2016 07:03 AM
හොඳයි. ,මේ අතරම හෝටල් පාසල් හා පුහුණු මධ්‍යස්ථාන ජාලය පුළුල් කරන්නත් අවධානය යොමුකළොත් හොඳයි. මොකද අලුතෙන් හෝටල් කොච්චර ඇරියත් වැඩක් නැහැ, සේවකයන්ගේ හා මේ ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට හොඳ අධ්‍යාපනයක්, පුහුණුවක් ලබා දුන්නේ නැත්නම්. අද හෝටල් හා අවන්හල් වල සේවාවෙහි අගය අඩුවෙලා තියෙන්නේ. ඒ වගේමයි ඔවුන්ට දෙන දීමනාත් (නි)
ජගත් Thursday, 01 September 2016 03:37 PM
මෙයින් රැකියා අවස්ථා උදා වේවි.(හේ)
රන්දික Thursday, 01 September 2016 03:37 PM
ඒ වෙනුවෙන් ලෑස්ති වෙන්න වෙයි නේද?(හේ)
බන්දුල Thursday, 01 September 2016 03:44 PM
ලොකු ජයග්‍රහණයක්.(හේ)
සාලිය Thursday, 01 September 2016 03:38 PM
කාගෙත් ලොකු ජයග්‍රහණයක්. මේ වගේ දෙයක් ලංකාවට ලැබුන එකට.(හේ)
රන්සිලු Thursday, 01 September 2016 03:39 PM
ආයෝජකයන්ට හොද තෝ තැන්නක් වේවී.(හේ)
මනුජ Thursday, 01 September 2016 03:45 PM
සංචාරකයන්ට ප්‍රිය මනාප අයුරින් සලකන්න සමහරු නොදනිති. ඔවුන් වෙනුවෙන් අත් පොතක්වත් තවම නැත. (හේ)
මංජුලා Thursday, 01 September 2016 03:47 PM
හොද අවස්ථාවක් ලැබිලා තියෙන්නේ.(හේ)
ද සිල්වා බෙර්ලින් Tuesday, 06 September 2016 06:45 AM
අනුරාධගේ අදහස මමත් අනුමත කරමි (බ)