IMG-LOGO

2025 ජනවාරි මස 24 වන සිකුරාදා


සංචාරක පැමිණීම 25% ඉහළට

ගිය වසරේ දොළොස් ලක්ෂ හැත්තෑ දහසක් පමණ සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණි බවත්, එය ඊට කළින් වසරට වඩා සියයට 26ක වැඩිවීමක් බවත් සංචාරක මණ්ඩලය කියයි.

මේ වසරේ දී ලක්ෂ 15ක් එතියි ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

ඔවුන්ගෙන් රජය බලාපොරොත්තු වන ආදායම ඩොලර් කෝටි 180කි (රුපියල් කෝටි 23760 ) 2016 වන විට සංචාරකයන් විසි පන්ලක්ෂයක ඉලක්කයක් සපුරා ගැනීමට රජය සැරසේ.

 



අදහස් (0)

සංචාරක පැමිණීම 25% ඉහළට

තිලක් ඩුබායි Wednesday, 12 February 2014 11:09 PM

ඔය කියන තරම් සංචාරකයන් එනවනම් රට "සුකිත මුදිත" වෙන්න එපායැ .ඔය තරම් සංචාරක ව්‍යාපාරයෙන් මුදල් හම්බ වෙනවනම් රටේ බදු මිල එකසිය ගානට වැඩි වෙලා කන්න අදින්න නැතිව දරුවන්ට සිය දිවි නසා ගන්න සිද්ද වෙනවද? (දී)

:       0       0

සෑම් Wednesday, 12 February 2014 01:31 PM

පද්මපානි, ඔයාගේ ලැයිස්තුවට මේ කට්ටියත් එකතු කරන්න. විදේශ පුරවැසිකම ලැබූ ලාංකිකයෝ, රුසියානු/ තායි ගණිකාවෝ, බාල ටෙලිපොන් විකුණන චීන්නු, කල්ලි වශයෙන් උත්සව තියන තැන වලට එන ඉන්දියානු පික්පොකට් කාරයෝ,නැගෙනහිර කුඹුරු වැඩ කරලා අහුවෙච්ච පාකිස්තාන් කාරයෝ.(නදී)

:       0       0

භානු Tuesday, 11 February 2014 05:00 AM

මේ ප්‍රකාශ කරන්නේ වගකීමෙන් ද ? මේ අවුරුද්දේ පසුගිය මාසයේ විතරක් සංචාරක විදේශික කාන්තාවන් ට අතවර හතරක්. තවත් ලක්ෂ 15 ක් එවි කියල බලාපොරොත්තු වෙන්නේ හීනෙන් ද? (දී)

:       0       0

පද්මපානි Saturday, 15 February 2014 06:34 AM

හොඳ අදහස් වලින් මේ පිටුව සරසන්න ඉදිරි පත් උනාට සෑම් ට හා සමන්ති ට බොහොම ස්තුතියි. ඔබ දෙපළ කියන දේ මා සැළකිල්ල ට ගත්තා. (නදී)

:       0       0

සුසන්ත Sunday, 16 February 2014 09:25 AM

ඇත්තටම ඉහලටද පහලටද (දී)

:       0       0

රොහාන් Tuesday, 11 February 2014 09:09 AM

කිඹුලා බනිස් කන අයත් එනවා නේද? (නදී)

:       0       0

ඉන්දික Monday, 17 February 2014 10:06 AM

තිලක්-ඩුබායි, එක ලංකාවේ අය දන්නේ නැහැලු! ගෙදර අය දන්නවද දන්නේ නැහැ. ඇත්තටම එහෙම මරුනා නම් ඒකට ආණ්ඩුව පලිද? ලෝකේ ඕනෙම රටක දුප්පත් අය ඉන්නවා. එකට විසඳුම මැරෙන එක නෙවේ.(නදී)

:       0       0

සමන්ති Thursday, 13 February 2014 08:45 PM

මෙම ගණනට උම්බලකඩ විකුණන මාලේ ජාතිකයන් ,චීන සහ ඉන්දියන් කෝකිවරුන් සහ ගොයම් කපන්නන් , ආදීන් එකතුකළ යුතුයි .සංචාරකයන් මුදල් ප්‍රමාණවත් ගණනක් ගෙනෙනවාදයි සෙවිය යුතුයි (අ)

:       0       0

ඉනෝකා Tuesday, 11 February 2014 10:07 AM

මම නම් විශ්වාස කරන්නේ මිනිස්සු ලංකාවට එනවා අඩුයි (දී)

:       0       0

තරිඳු Wednesday, 12 February 2014 04:46 PM

ඕවා අපි පිලි ගන්නේ නැහැ (දී)

:       0       0

ඉන්දික Saturday, 15 February 2014 11:19 AM

තිලක් ඩුබායි, කොහෙද කන්න නැතුව දිවි නහගත්තේ? මට නම් හිතෙන්නේ තව ටිකදවසක් තිලක් ඩුබායි වල හිටියොත් නෝනා නම් දිවි නහගනිවී! (නදී)

:       0       0

පද්මපානි Wednesday, 12 February 2014 12:16 AM

මේ සංචාරකයින් ගොඩට පහත සඳහන් අයත් ඇතුල් වෙනවා: ලංකාවේ හෝටල්වල කාමරවල විදුලි ස්ත්රික්කයෙන් රොටි පුච්චන් කන ඉන්දීය බමුණන්, ගුද මාර්ගය ඔස්සේ මෙරටින් රත්තරන් කිලෝ ගණනින් පන්නන පකිස්තාන "අබූ බකර් " ලා, ලොව විරල සත්ව හා ශාක වර්ග ශ්‍රී ලංකාවෙන් හොරෙන් ගෙනගොස් කෝටි පතියන් වෙන මිස්ටර් යුනිවර්ස්ලා. අන්තිමට බැලුවහම කොරපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (නදී)

:       0       0

ඉන්දික Saturday, 15 February 2014 02:38 PM

සත්‍යා, ජන ජීවිතය නගා සිටුවනවා කියන්නේ අඩුවට කන්න දෙන එක විතරක් නෙවෙයි.(නදී)

:       0       0

ජනක උඩුවන Tuesday, 25 February 2014 04:54 PM

ජීවන ව්යදම 50% ඉහලට හි හි හි (දී)

:       0       0

සුදත් Monday, 10 February 2014 11:01 PM

වගකිමෙන්ද කියන්නේ මෙහෙම කියුව්වට මොකුත් හිතන්න එපා මටනම් විශ්වාස නැහැ (දී)

:       0       0

සේන Thursday, 13 February 2014 02:27 PM

අද කාලේ සංඛ්‍යා ලේඛන ගැන කිසිම විස්වාසයක් නැහැ. මොනම ක්‍රමයකට හරි රටට ලැබෙන ආදායමෙන් පොදු ජනයාට ලැබෙන සෙත මොකක්ද? (නදී)

:       0       0

ශිරෝමි- පිළියන්දල Thursday, 13 February 2014 02:32 PM

එනවා වගේ නෙමෙයි එයාලට හොඳ ආරක්ෂාවකුත් දෙන්න ඕනේ. පහු ගිය කාලේ වෙච්ච විලිලැජ්ජා නැති වැඩ නොවෙන්න.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 15 February 2014 06:16 PM

ඉන්දික.පාසල් යන තාත්තත් නැති අවරුදු 12 ක ගැහැණු දරුවෙක් රුපියල් 500 යක සපත්තු දෙකක් ගන්න නැතිව,පාසල් ගාස්තු ගෙවන්න රුපියල් 250 ක් නැතිව ලජ්ජාවටම සියදිවි හානි කර ගත්තා. ඒත් ලංකාවේ අය දන්නෙත් නැහැ. ඔබල වගේ අයට අනුකම්පා කරනවා හැරෙන්න කරන්න වෙන දෙයක් නැහැ. (නදී)

:       0       0

සත්‍යා Tuesday, 11 February 2014 02:15 AM

ජනතාවට ඔය සංඛ්‍යා ලේඛන දත්ත වලින් වැඩක් නැහැ. ඒ අයට ඕනේ සංචාරක ව්‍යාපාරය නිසා රටට ගලා එන මුදල් වලින් ජන ජීවිතය නගා සිටුවන්න ආණ්ඩුව මොනවාද කරන්නේ කියල දැන ගන්න. යුද්ධය නතර වූ පසු ඉතිරි වෙනවා කිව ධනය හෝ සංචාරකයින් අරන් ආවයි කියන මුදල් භාණ්ඩාගාරයටද නැත්නම් මකර කටට ද යන්නේ කියල දැන ගන්න ජනතාවටත් අයිතියක් තියෙනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

සමාජ ආරක්ෂණ බද්දෙන් ඉදිකිරීම් කර්මාන්තය කොට උඩ
2025 ජනවාරි මස 23 28 0

ඉදිකිරීම් කර්මාන්තයට බලපා ඇති සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද එම කෂේත්‍රයට සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන් වෙත දැඩි ලෙස බලපා අතැයි ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය


ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් 28 වැනිද‌ා ඇරඹේ
2025 ජනවාරි මස 23 23 0

ලංකා වාණීජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව (Sri Lank Economic Summit) ලබන 28 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැ


ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක්
2025 ජනවාරි මස 23 32 0

ග්‍රාමීය සංවර්ධනය, අධ්‍යාපනය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර මුල්කරගත් මෙරට ප්‍රධාන ව්‍යාපෘති තුනක් සඳහා ඉදිරි මාස තුනක කාලයේදී ඇමෙරිකානු ඩොලර්


චිකන් පාර්ට්ස් අපනයනයට චීන දොර ඇරේ
2025 ජනවාරි මස 23 53 0

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත චිකන් පාර්ට්ස් (කුකුලන්ගේ බෙලි සහ කකුල් කොටස්) චීනයට අපනයනය කිරීම සඳහා මෙතෙක් ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිව නොතිබූ බවත් ජනාධිපති


හැටන් නැෂනල් බැංකුව රුපියල් බිලියන 6.5කට ඇක්විටි පාට්නර්ස් මිලදී ගනී
2025 ජනවාරි මස 23 12 0

මෙරට ප්‍රමුඛතම ආයෝජන කළමනාකරණ බැංකුවක් වන ඇක්විටි පාර්ට්නර්ස් (Acuity Partners) පෞද්ගලික සමාගමේ ඉතිරි සියයට 50ක කොටස් හිමිකාරීත්වයත් අත්පත් කරගත් බව හැටන් නැෂ


බිස්නස් හොඳයි වැඩිවීමක් තිබෙනවා: රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් ඉෂාඩ්
2025 ජනවාරි මස 23 7 0

පාරිභෝගික රුචිකත්වය සහ අතේ ඇති මුදලට විශාල පරාසයක සාරි සහ සල්වාර් ආදිය දෙවැනි හරස්වීදිය සහ ඊට යාබද වීදිවලින්ද මිලදී ගත හැකිය.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 13 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 519 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 637 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site