විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට මැයි මස 13 වැනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 956,639 ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
එසේම මැයි මස පළමු වැනිදා සිට 13 වැනිදා දක්වා සංචාරකයන් 59.755 ක් මෙරටට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තාවල සඳහන් වේ.
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට මැයි මස 13 වැනිදා දක්වා කාලයේදී මෙරටට වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම කාලයේදී ඉන්දියානු සංචාරකයන් 175,871 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි. එම කාලයේදී රුසියාවෙන් සංචාරකයන් 109,005 ක් සහ බ්‍රිතාන්‍යයෙන් සංචාරකයන් 91,309 ක් මෙරටට පැමිණ ඇත.
2025 නොවැම්බර් මස 04
99
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2027
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1565
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සංචාරක පැමිණීම් දස ලක්ෂයට ළංවෙයි