භානුක අමරසිංහ
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) එක්ව සංවිධානය කරන “සංචාරක උදාව 2025” ප්‍රදර්ශනය අද (23) පෙරවරුවේ කොළඹ BMICH පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතව තිබේ. අනිද්දා (24) දක්වා පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා මෙම ප්‍රදර්ශනය පැවැත්වෙයි. මෙවර ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශකයන් 250කට අධික සංඛ්‍යාවක් අපේක්ෂා කරන බව සංවිධායකයෝ සඳහන් කරති. සංචාරක කර්මාන්තය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ සේවා සපයන්නන් සඳහා ජාලකරණ වේදිකාවක් ස්ථාපිත කිරීම මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණ වී තිබේ.
2025 නොවැම්බර් මස 04
87
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2024
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘සංචාරක උදාව’’ අද ඇරැඹෙයි