මේ වසරේ මුල් මාස නමය තුළදී ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් පහළොස් ලක්ෂ අටදහස් හාරසිය පහ දෙනකු පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
එම සංඛ්‍යාව ගිය වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය තෙක් දක්වා පැමිණි විදෙස් සංචාරකයින්ට වඩා සියයට 14.6ක වර්ධනයක් යැයිද එම අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තා වල සඳහන්ව ඇත. ගිය වසරේ මුල් මාස නමය තුළඳී සංචාරකයින් දහතුන් ලක්ෂ පහළොස් දහස් අටසිය තිස් නව දෙනෙකු පැමිණ තිබේ.
මේ වසරේ මුල් මාස නමය තුළඳී මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ බි‍්‍රතාන්‍යය ,ප‍්‍රංශය,ඉතාලිය,ජර්මනිය ,ඇතුළු බටහිර රටවල් වලින් වන අතර එම සංඛ්‍යාව හාර ලක්ෂ අසූ පන්දහස් හයසිය විසි තුන් දෙනෙකුවේ.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘සංචාරකයින් පැමිණීමේ වර්ධනයක්‘
ශාන්ත කටාර් Saturday, 08 October 2016 03:41 PM
ඉන්දියාව නම් ගාවන්නවත් එපා. සංචාරකයින් කියලා කියන්නත් ලැජ්ජයි (නි)
බමුණු ආරච්චි Thursday, 06 October 2016 10:49 PM
ඉතිරි අටලක්ෂ ගණනක් සංචාරකයින් ඉන්දියාව පැත්තෙන් වෙන්න ඇති (නි)
මැටිපහන Saturday, 08 October 2016 12:20 PM
මම ප්‍රංශ සංචාරකයන් කිහිප දෙනෙක් සමඟ කතා කළා. එයාලා කියන්නේ ලංකාවේ පරිසරය විනාශ වෙන්න කලින් බලා ගන්න ඕනෑ නිසා එයාල ආවා කියලයි. ඇත්තටම ගත්තොත් මේ යන අවිධිමත් වැඩ නිසා පරිසරය නැති වෙලා විනාශවෙලා යන එක වැඩි ඈතක නැහැ කියලා මටත් හිතෙනවා. (නි)