IMG-LOGO

ශ්‍රී ලංකන් ගුවන් සේවයට සම්මාන දෙකක්

ශ්‍රී ලංකන්  ගුවන් සමාගම  හොංකොං හිදී පැවැති ආසියානු සහ ඕස්ට්‍රේලියානු සංචාරක සම්මාන උළෙලේ දී  සම්මාන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්මාන දෙකක් හිමිවිය. 


ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඕස්ට්‍රේලියාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම  වෙනුවෙන් දියත් කරන ලද  ප්‍රවර්ධන වැඩසටහන වන  “එකම ජීවයෙන්  යුත් දෙනුවරක් ගවේශණය කරන්න” සඳහා  2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරයට හිමි සම්මානය පිරිනැමිණ. 


ඉන්දියානු සාගරයේ මෙහෙයුම් කරන ආසියාවේ  ප්‍රමුඛතම ගුවන් සේවය සඳහා  වන  සම්මානය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට හිමිවූයේ දෙවැනි වතාවටය. 


“ඉන්දියානු උප මහද්වීපයේ අපගේ ගුවන්  ගමන් තුළින්  පාර්භෝගිකයන්ට ගෝලීය  ගුවන් ගමන්  ජාලයේ තමන් කැමති  අයුරින් සංචාරය  කිරීමට අවස්ථා රැසක් ලබාදී තිබෙනවා. ඒ වගේම ගුවන් සමාගමේ  සුවිශේෂී  අලෙවිකරණ සන්නිවේදන ක්‍රියාකාරකම් තුළින් ගුවන් සේවයේ වෙළෙඳ නාමය  ඉලක්ක වෙළෙඳපොලවල ප්‍රචාරය කිරීමට හැකිවී  ඇති බවත්  මේ සම්මාන සාක්ෂි දරනවා“ යයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක  මහතා පැවසීය. 

(36698)

 



අදහස් (2)

ශ්‍රී ලංකන් ගුවන් සේවයට සම්මාන දෙකක්

Nandalal DE SILVA - France Tuesday, 04 September 2018 11:38 AM

ඇති යන්තම් ! ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙච්චර කල් අහපු ඔක්කොම පව් හේදිලා යන්න අහපු සුබ ආරංචියක්. සියලු කාර්ය මණ්ඩලයට අපේ සුබ පැතුම් !

:       1       25

nimal Wednesday, 05 September 2018 06:58 AM

වැඩිම පාඩු ලබමින් පවත්වාගෙන යන එකම ගුවන් සේවයට හිමි සම්මානය ....

:       2       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 258 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 784 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site