(රන්ජන කස්තුරි)
විදේශ විනිමය ගනුදෙනු පිටතට ගලායාම නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිගන්නා බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සඳහන් කරයි.
රට මුහුණදී තිබෙන දැඩි අර්බුදකාරී තත්වය පිළිබඳව අපගේ සමාජිකයින් දැඩි විමසිල්ලෙන් සිටින්නේ යැයිද අපනයන ඉපයීම් රට වෙත ගෙන්වා ගැනීම සහතික කරමින් අපගේ සාමාජික සමාගම් නීන්‍යානුකූලව කටයුතු කරන බව අපගේ විශ්වාස යැයිද එම සංසඳය සඳහන් නරයි.
අපගේ සාමාජික සමාගම් පවතින රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන අතර ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය ලබාදෙන සියලු පාර්ශ්වකරුවන්ට අත්‍යවශ්‍ය සහාය ලබාදීමට මහ බැංකුවටත් රජයටක් අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳය කියයි.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විනිමය ගනුදෙනු ගැන සොයා බැලීම කාලෝචිතයි