IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වැස්ස දඹුලු එළවළු මිල බස්සයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන එළවළු තොග විකුණාගැනීමට නොහැකිව ඇතැයි ද බොහෝ එළවළු වර්ෂාවට හසුව තිබීම නිසා කල් තබාගැනීමට නොහැකිව ඇතැයි ද වෙළෙන්දෝ කියති.

තක්කාලි, ගෝවා, කැකිරි ආදී එළවළු කිලෝවක් ඇතැම් අවස්ථාවලදී රුපියල් 5 සිට රුපියල් 15 දක්වා මිලකටවත් අලෙවි නොවන බව ඔවුහු සඳහන් කරති.

වැස්ස නිසා බීජ නරක් වන බවද ඊට විසඳුමක් නැති බව  ගොවීහු කියති.



අදහස් (0)

වැස්ස දඹුලු එළවළු මිල බස්සයි

අශෝක Wednesday, 23 November 2016 06:38 PM

ජනහිත, ඔයා හරි. ඒවගේම මේවා කල්තබා ගන්න ක්‍රම ඔවුන්ට කියාදිය යුතුයි. ඔවුන්ගේ දහදිය මහන්සියටවත් සාධාරණයක් ඉටුකළ යුතුයි (නි)

:       0       0

බමුණුසිංහ Tuesday, 22 November 2016 08:46 PM

අනේ! ඕනෑවට වඩා මිල බස්සන්න එපා. ගොවියා ගැනත් සිතන්න. ඒගොල්ලෝ පාඩුයි කියලා වගා නොකළොත් අපට වෙන්නේ මොකක්ද (නි)

:       0       0

ජනහිත Wednesday, 23 November 2016 06:44 AM

සහතික මිලකට රජයෙන් මේවා මිලට ගෙන දුප්පත් ජනතාවට බෙදාදීයයුතුයි. (ම)

:       0       0

බන්දුල Wednesday, 23 November 2016 10:23 PM

දුක තමයි.(හේ)

:       0       0

බමුණු Wednesday, 23 November 2016 10:23 PM

ජනහිත කරන්න පුළුවන් වැඩක් ගැන හිතන්න (හේ)

:       0       0

බමුණු Wednesday, 23 November 2016 10:25 PM

ජනහිත කරන්න පුළුවන් වැඩක් ගැන හිතන්න හලෝ (බ)

:       0       0

උදාරත් Friday, 25 November 2016 01:11 PM

33 කෝටියක් දෙවි පිහිටයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site