IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වසර 22කට පසු රාජ්‍ය ආදායම වැඩි වෙලා

පසුගිය මාස 8ත් 10ත් අතර  කාලයේදී රාජ්‍ය ආදායම සියයට 1ත් 2ත් අතර ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

පසුගිය වසර 22ක පමණ කාලයේදී එනම් 1994 සිට මේ දක්වා රාජ්‍ය ආදායම වැඩිවී නැති බවත් එය සියයට 20 සිට සියයට 10 දක්වා අඩුවී තිබෙන බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

පසුගිය කාලයේදී යම් ප්‍රමාණයක හෝ ආදායම වර්ධනයක් ලබාගත්තේ වැට් බද්දත් නොමැතිව බව කී අබේවර්ධන මහතා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලැබිය යුතු ආදායම් පසුගිය කාලයේදී  වැඩිකරගෙන තිබෙන බවද සඳහන් කළේය.

විදේශීය ණය ලබාගැනීම සීමා කර අපනයනයන් ඉහළ නංවා ආනයන අඩුකිරීමට රජය පියවර ගනිමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

රටේ ආර්ථීකය දියුණු කිරීමේ පියවරක් ලෙස මෙම කටයුතු කරන බව ද   අබේවර්ධන මහතා කීවේය.

හෙතෙම මේ බව පැවසුවේශ්‍රී ලංකා නිදහස් පඬ මූලස්ථානයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (0)

වසර 22කට පසු රාජ්‍ය ආදායම වැඩි වෙලා

සත්‍යයා Friday, 04 November 2016 02:11 AM

අර කලින් හිටපු කට්ටිය හොරකම් කළා කියන සල්ලි ලංකාවට නොගෙන්වාම රාජ්‍ය ආදායම ඉහළ ගියා කියන්නේ හොඳ නිමිත්තක්. හැබැයි අපේ රටේ ආදායමට වඩා වියදම වැඩි නිසා, ඔය වැඩි වුණා කියන ආදායම ආයෙත් කැරකිලා දේශපාලකයාගේ සාක්කුවටම තමයි යන්නේ. (නි)

:       0       0

සරත් Thursday, 03 November 2016 03:51 PM

රටේ දේශීය නිෂ්පාදන සහ අපනයනයන් ඉහළ නංවන්නේ නැතිව,(හේ)

:       0       0

භානුක Thursday, 03 November 2016 03:51 PM

එහෙනම් ගොඩක් සතුටුයි නේද?(හේ)

:       0       0

ඩලස් Thursday, 03 November 2016 03:52 PM

වෙන්න බෑ.(හේ)

:       0       0

ඉසංක Thursday, 03 November 2016 03:52 PM

ආදායමනම් වැඩි වෙන්න විදියක් නෑ ණය බර නම් වැඩි වෙලා ඇති.(හේ)

:       0       0

සමන් Thursday, 03 November 2016 03:52 PM

බදු ගහල රාජ්‍ය අදායම ඉහල ගිහින් වැඩක් තියෙයිද...? (හේ)

:       0       0

සමන් Thursday, 03 November 2016 03:52 PM

රටේ දේශීය නිෂ්පාදන සහ අපනයනයන් ඉහළ නංවන්නේ නැතිව, ටැක්ස් ගහලා රාජ්‍ය අදායම ඉහල ගිහින් වැඩක් තියෙයිද...(හේ)

:       0       0

නලීන් Friday, 04 November 2016 11:15 AM

අපිට කියන්න දෙයක් ඉතිරි වෙලා නෑ දැන්.(හේ)

:       0       0

ඇසළ Friday, 04 November 2016 11:13 AM

ඉදිරියේදී කොහොමත් වැඩි වෙයි (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site