IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


විසිතුරු මාලු දැක්ම පුත්තලමේ

පුත්තලම දිස්ත්‍රික් විසිතුරු මත්ස්‍ය හා ජලජ ශාක ව්‍යවසායකන්ගේ ග්‍රාමීය ධීවර සංවිධානය සිව් වැනි වරට සංවිධානය කළ “ ඇක්වා ලයිෆ්”  2015  අධ්‍යාපන හා ප්‍රදර්ශනය ලබන 25 දක්වා නාත්තන්ඩිය නගර ශාලාවේදී පැවැත්විමට යයි.

දේශීය හා  විදේශීය විසිතුරු  මසුන් රැසක් ප්‍රදර්ශනයට එක් කර තිබූ අතර එය ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කිරීමට උපදෙස් , විසිතුරු මසුන් ඇති කරන අයගේ අත්දැකීම් හා , ඒ ආශ්‍රීත උපකරණ     ජනතාවට ලබාගත හැකි බව පුත්තලම දිස්ත්‍රික් විසිතුරු මත්ස්‍ය හා ජලජ ශාක ව්‍යවසායකින්ගේ ග්‍රාමීය ධීවර සංවිධානය සභාපති විරාඡ් නිරෝෂන් ප්‍රනාන්දු මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාත්ත පෙරේරා , පළාත් ධීවර හා කෘෂිකර්ම ආමාත්‍ය  සුමල් තිසේරා  මහත්වරුන් අද (22) විවෘත කිරිමේ උත්සවයට  සහභාගි වුහ.  02[2] 03[1] 05[1] 15[1] 17[1]



අදහස් (0)

විසිතුරු මාලු දැක්ම පුත්තලමේ

කුමාර Tuesday, 27 October 2015 07:21 AM

හරිම ලස්සනයි (නි)

:       0       0

උපාලි Saturday, 24 October 2015 02:48 PM

ඉතාමත් විසිතුරුයි බොහොම හොඳ වැඩක්. සංවිධායකින්ට ස්තුති කරමු. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site