ශිරාන් රණසිංහ
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ වසරක් තුළ ව්‍යවසායකයින් ලක්ෂයක් බිහි කිරිමේ ව්‍යාපෘතියට සමගාමීව 2025 ක්ෂණික ඇමතුම් අංකයක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.
මෙම අංකය නොමිලේ ක්‍රියාත්මක එකකි.
ඒ අනුව නව ව්‍යවසායකයින් ලෙස එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ණය ලබා ගැනීමට අදාළව ඕනෑම තොරතුරක් මෙම අංකය මගින් ලබාගත හැකි බවද ඇමැතිවරයා කොළඹ දී කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ව්‍යවසායකයන්ට ණය ගන්න ක්ෂණික ඇමතුම් අංකයක්
Sriyani pushpa kanthi Warnakulasuriya Saturday, 03 September 2022 03:17 PM
සතුටුයි මේ වගේ ආයතන ගැන... මට ඉක්මන් ලෝන් එකක් ගන්න ඕනෑ... විස්තර දෙන්න.
Dilanga Monday, 18 March 2024 12:27 PM
ණයක් ගන්න...