විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාවේ දළ විදෙස් සංචිත පසුගිය අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 19 කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.16 දක්වා ඉහළ ගොස් ඇතැයි මහ බැංකුවේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
කෙසේ නමුත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව මෙම වසරේ අගෝස්තු මාසයේදී මෙරට දළ විදෙස් සංචිත ඇමෙරිකානු ඩොලර් මිලියන 306 කින් පහළ ගොස් තිබෙන බවද මහ බැංකුවේ දත්ත වාර්තා අනාවරණය කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විදෙස් සංචිත අගෝස්තුවේ ඩොලර් මිලියන 19 කින් ඉහළට