IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


විදුලි බිල හෝටලේට විදුලි කොටයි

විදුලි බිල වැඩි කිරීම ශ්‍රීලංකාවේ සංචාරක හෝටල් කර්මාන්තයට එල්ල කළ මරු පහරක් බව ශ්‍රීලංකා සංචාරක හෝටල් සංගමය පවසයි.

තවද හෝටල් වෙනම කොටසක් ලෙස වර්ග කර විදුලි බිල වැඩි වීම ගණනය කර තිබීම අසාධාරණ බව ඔවුහු කියති.ඔවුනට අනුව හෝටල් යනු කර්මාන්තයකි. එහෙත් විදුලි බිල වැඩිකිරිීමේදී කර්මාන්ත වෙනමත් හෝටල් වෙනමත් වර්ග කර ඇත.මෙහිදී කර්මාන්ත වලින් අයකරගන්නවාට වඩා වැඩි ගණනක් හෝටල් වලින් විදුලි ගාස්තු ලෙස අයකර ගැනීමට කටයුතු සැළැසී ඇතැයි හෝටල් සංගමයේ හිටපු ප්‍රධානී ශ්‍රීලාල් මිත්‍රපාල මහතා පවසයි.

එනිසා කර්මාන්ත කොටසටම හෝටල් එක්කර ගතයුතු බව ඔහුගේ අදහසයි.

විදුලිය ඉතිරි කරගැනීමට දැනටමත් හෝටල් බොහෝමයක් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත් තත්ත්වය මෙසේ වුවහොත් සේවා සැපැයුම අවම කිරීම විනා කළ හැකි කිසිදෙයක් නොමැති බවත් ශ්‍රීලංකා සංචාරක හෝටල් සංගමය කියයි.



අදහස් (0)

විදුලි බිල හෝටලේට විදුලි කොටයි

චන්දු Wednesday, 10 April 2013 02:53 PM

කව්රු මොනා කිව්වත්,බඩ පොත්තට ඇලුනත් චන්දෙ ආස්ච්ච්ර්යම තමා. (ස)

:       0       0

සුපුන් Wednesday, 10 April 2013 10:32 AM

අනේ මන්දා මේ තමා ආශ්චර්යය (නි)

:       0       0

කෙල්වින් Monday, 08 April 2013 09:46 PM

ආශ්චර්යය... (නි)

:       0       0

පාලිත Monday, 08 April 2013 10:07 PM

පවුනේ. අපි එයාලට සහනාධාර දෙමු. (නි)

:       0       0

පාලිත Monday, 08 April 2013 10:00 PM

ඇමති පුත්තුන්ට ගුටිගහගන්න හරි හෝටල් තියෙන්න එපැයි. (නි)

:       0       0

ද සිල්වා Monday, 08 April 2013 04:51 PM

සංචාරක කර්මාන්තයේ යෙදෙන ආසියාවේ වෙනත් රටවල් සමග තරගයක් දෙන්න අමාරුයි විදුලි මිල වැඩි උනොත්. මෙම ක්‍රියා මගින් සිදු වෙන්නේ සුළු පරිමාණ සංචාරක වියාපාරිකයා අමාරුවේ වැටෙන එකයි. කරුණාකර සුළු පරිමාණ හෝටල් හිමියා ආරක්ෂා වන විදියට විදුලි මිල ක්‍රමය සකස් කරන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16882 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site