(රංජන් කස්තුරි)
විදුලි ක්ෂේත්‍රයේ කාර්මිකයින් ඉංජිනේරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඒ සම්බන්ධ උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන පරීක්ෂණ හා මිනුම් උපකරණ ප්‍රදර්ශනයක් සමගින් ප්‍රවර්ධන වැඩසටහනක් ජූලි 21 හා 22 දිනවල මහනුවර මහවැලි රීච් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.
මාර්ල්බෝ ට්‍රේඩින් සමාගම මෙය සංවිධානය කර ඇති අතර ප්‍රවර්ධන වැඩසටහන භාෂා ත්‍රිත්වයෙන්ම පැවැත්වෙන අතර ඇමරිකා එක්සත් ජනපදයේ සහ සිංගප්පූරුවේ විශේෂඥයින් ගේ දැනුම ද එහිදී ලබාගැනීමේ හැකියාව ඇත.
2025 දෙසැම්බර් මස 30
28
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විදුලි කාර්මික හා ඉංජිනේරු ප්‍රවර්ධන වැඩසටහනක් මහනුවරදී