හමුදා සාමාජිකයන්ගේ සුබ සාධනය සඳහා අරමුදල් සෙවීමට ආරම්භ කළ ‘ලායා‘ හෝටල් ජාලයේ පරිපාලන කටයුතු සඳහා වන ප්‍රධාන කාර්යාලය යුද හමුදාපති ලූතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත විය.
මෙම අවස්ථාවට ආරක්ෂක මණ්ඩලීක ප්‍රධානී මේජර් ජනරාල් ජගත් ඩයස්, ලායා හෝටල් ජාලයේ කර්යමණ්ඩල ප්‍රධානී හා කළමනාකරණ මණ්ඩලයේ සභාපති මේජර් ජනරාල් ඊ.එම්.එම් අඹන්පොළ, අණදෙන නිලධාරී මහින්ද හතුරුසිංහ, ලායා හෝටල් ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජනරාල් මහේෂ් සේනානායක ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
266
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ලායා‘ ප්‍රධාන කාර්යාලය විවෘත කරයි
කමනි Thursday, 09 July 2015 07:02 AM
ලායා වේව්ස් , පාසිකුඩා, හරිම ලස්සනයි සේවය කරන කාර්ය මණ්ඩලයත් හොද තත්වයේ සේවයක් ලබා දෙනවා. මිල ගණන් හරිම සාධාරණයි (බ)
සුමුදු හේවගේ Sunday, 12 July 2015 06:05 PM
ඒක කොහෙද තියෙන්නේ ? (නදී)
ලුම්බිණි Thursday, 09 July 2015 03:00 AM
හෝටල් ජාල අයිති එකම හමුදාව ලංකාවේද? (ස)
ලුම්බිණි Thursday, 09 July 2015 03:00 AM
හෝටල් ජාල අයිති එකම හමුදාව ලංකාවේද? (ස)
නන්දලාල් Friday, 10 July 2015 08:22 AM
රටටත්, ජනතාවටත් අවංක සේවයක් කරන්න පුළුවන් එකට හමුදාව උනත් අත හිත දෙන එක වැරද්දක් නොවෙයි නේද, [ලුම්බිණි 2015-07-09 ] "ලා යා" කියන එකේ තේරුම මොකද්ද ? (ස)
නන්දලාල් - ප්‍රංශය Friday, 10 July 2015 08:44 AM
රටටත්, ජනතාවටත් අවංක සේවයක් කරන්න පුළුවන් එ්කට හමුදාව උනත් අත හිත දෙන එක වැරද්දක් නොවෙයි නේද, [ලුම්බිණි 2015-07-09 ] "ලා යා" කියන එකේ තේරුම මොකද්ද ? (බ)
විරාජ් පෙරේරා Friday, 10 July 2015 09:58 AM
ලායා යනු යාල වචනය මුල සිට අගට ලියූ විට ලැබෙන ආකාරයයි. (ස)
ඩයස් Friday, 10 July 2015 10:37 AM
විරාජ් ...... උම්බෑ කියන්න එපා. (ස)