සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලාංකික ව්‍යාපාරික සංසදය නමින් ව්‍යාපාරික එකතුවක් පසුගිය 13 වැනි සිකුරාදා දමාම් නගරයේදී පිහිටුවා ගත්තේය.
සෞදි අරාබියේ එරට ව්‍යාපාර කරන ශ්‍රී ලංකා ව්‍යාපාරිකයෝ රැසක් ඊට සහාය දැක්වුහ.
දමාම් ජුබෙල් අල් දිවාන් ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් යන ආයතනවල කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රාග්ධන හිමිකරුවකු ද වන මොහොමඩ් කලීල් දමාම් සහ පළමු වැනි කර්මාන්තපුරයේ ශ්‍රී ලංකා රෙස්ටුරන්ට් හිමිකරු රොෂාන් තවුපික් ,මොහොමඩ් ජබුරුල්ලා, බංගලාදේශ් විදුහලේ උප විදුහල්පති මොහොමඩ් නවුෆර් ,මකින් මවුලවි,නිසාර් එම් ඉස්මයිල්,දයා කහඳවල,කුමාර් සුරේස්,ඉමිටියාර් උවෙස් යුසුප් ලෙබ්බේ මොහොමඩ් ඉක්රාම් මහත්වරුද එහි ක්‍රියාකාරීහුය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් ව්‍යාපාරික සංසදයට අපගේ සුබ පැතුම්! (නි)
ඉතාම වැදගත් ආරම්භයක් . ශ්‍රී ලංකික අපිට මහත් ආඩම්බරයක් .භේද වලින් තොර සබැදියවකින් අපිට එකතුව ඉදිරි ගමනක් යාමට හැකිවේ නම් ඉටමට් හොදයි.. මගෙන් උණුසුම් සුභ පැතුම්.(දිල්)
ඉතාම වැදගත් ආරම්භයක්. ශ්‍රී ලාංකික අපිට මහත් ආඩම්බරයක්. භේද වලින් තොර සබැදියාවකින් අපිට එකතුව ඉදිරි ගමනක් යාමට හැකිවේ නම් ඉතාමත් හොදයි. මගෙන් උණුසුම් ශුබ පැතුම්. (නදී)
ඉතාම වැදගත් ආරම්භයක්. ශ්‍රී ලංකික අපිට මහත් ආඩම්බරයක්. භේද වලින් තොර සබැදියාවකින් අපිට එකතුව ඉදිරි ගමනක් යාමට හැකිවේ නම් ඉතාමත් හොදයි. මගෙන් උණුසුම් සුබ පැතුම්. (ර)
අනේ කරන දෙයක් මුලින්ම නීත්‍යාඅනුකූලද කියලා හොයලා බලලා කරන්න. (ර)
අනේ කරන දෙයක් මුලින්ම නීත්‍යානුකූලද කියලා හොයලා බලලා කරන්න නැතිනම් ඉතින් වෙන වෙන සිද්ධිවලට මුහුණ දෙන්න වෙයි (දිල්)
ඔය රටේ පටන් ගන්න ඕනේ යකඩ ඇන හදන වයාපාරයක් (නදී)
ඔය රටේ පටන්ගන්න ඕන යකඩ ඇන හදන ව්‍යාපාරයක්. (නදී)
අනේ ඔය සංසද! (නදී)
අපගේ උණුසුම් සුභ පැතුම්.(හේ)
ජයවේවා.(හේ)
හොද වැඩක්. සුභ පැතුම්.(හේ)