IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ලංකා වාණිජ මණ්ඩලයේ නව සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර

භානුක අමරසිංහ 


ලංකා වාණිජ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පත් කරගත් බව එම මණ්ඩලය පවසයි. ඊයේ (26) පැවැත්වුණු එම මණ්ඩලයේ 186 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම නව පත් කරගැනීම සිදු කර තිබේ. බාලේන්ද්‍ර මහතා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයෙහි සභාපතිවරයාද වෙයි. 
ලංකා වාණිජ මණ්ඩලයේ සභාපතිවරයාව සිටි දුමින්ද හුලංගමුව මහතාගෙන් පසුව බාලේන්ද්‍ර මහතා එම ධුරය සඳහා පත් කෙරී තිබේ. අර්නස්ට් ඇන්ඞ් යන්ග් ශ්‍රී ලංකා ආයතනයේ මෙරට කළමනාකාර හවුල්කරුවා වන දුමින්ද හුලංගමුව මහතා, වත්මන් ජනපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයාද වෙයි. 
ලංකා වාණිජ මණ්ඩලයේ නව උප සභාපතිවරයා ලෙස ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිඟු‍මාල් තෙවරතන්ත්‍රී මහතා පත් කර ගෙන තිබේ. නියෝජ්‍ය උප සභාපතිවරයා ලෙස හයිද්‍රාමනි සමූහයේ සභාපති විනෝද් හයිද්‍රාමනි මහතා පත් කරගෙන තිබේ.



අදහස් (0)

ලංකා වාණිජ මණ්ඩලයේ නව සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17745 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site