ජාතියේ මහා පහන්ටැඔ නම්වූ ලංකා බැංකුවේ හැත්තෑපස්වැනි සංවත්සරය සැමරිම නිමිත්තෙන් ඉතාලියේ මිලානෝ නගරයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති මහගම විපුලසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ආශීර්වාද පූජාවක් ඉරිදා (24) සවස හයට පැවැත් වීමට යයි.
මිලානෝ නගරය සහ ඒ අවට වාසයකරණ ලාංකිකයන්ගේ පැමිණීම බලාපොරොත්තුවන බව මිලානෝ නගරයේ ලංකා බැංකු වෙළඳ ප්‍රවර්ධන නිලධාරිනී නිරන්ජලා හෙට්ටිආරච්චි මහත්මිය කියන්නීය.

COMMENTS
විපුලසිරි හාමුදුරුවෝ තමයි මිලානෝ නගරයේ හැමදාම ජාතික වැඩවලදී පෙරමුණ ගෙන ක්‍රියාකරන්නේ. උන්වහන්සේට නිදුක් නිරෝගීභාවය ලැබේවා! (නි)
ජයවේවා !! ඒ වෙනුවෙන් ලංකාවේ මොකද කරන්නේ?? (නි)
ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුවේ 75 සංවත්සරයට මගේ උනුසුම් සුභ පැතුම්,.(අ)
ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුවේ 75 වක සංවත්සරයට මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
සුභ පැතුම්,.(අ)
ලංකා බැංකුවයි මේ අපේ...(අ)
අප කවදත් විශ්වාස තියපු බැංකුවක්.සුභ පැතුම්,.(අ)
ඔබගේ අවංක සේවයට මගේ උනුසුම් සුභ පැතුම්,.(අ)
ඉතාමත් හොඳ වැඩක් අපේ සුභ පැතුම්! (අ)
රට ජාතිය රැකීමට උරදුන් නොපෙනුණු බලවේගය......... (යුද ජයග්‍රහණයේදී) ජාතියේ මහා පහන් ටැඹ! (නි)