විමුක්ති එස් රුද්‍රිගු
පසුගිය 5 වැනිදායින් අවසන් වූ තුන්වැනි සතියටත් විදේශීය ආයෝජකයින් ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමට උනන්දුවක් දක්වා තිබෙන බවත් ඔවුන් මිලදී ගත් සුරැකුම්පත්වල දළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 9.1 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
අවසන් සති තුනේදී රුපියල් බැඳුම්කර විදෙස් ආයෝජකයන් මිලදී ගැනීම හේතුවෙන් මෙරටට ගලාආ මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 19.2 ක් බවද එම දත්ත වාර්තාවල දැක්වේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බද්ද හේතුවෙන් පසුගිය කාලයේදී රුපියල් සුළු වශයෙන් පහළ වැටුණු අතර ඒ සමග විදෙස් ආයෝජකයන් රුපියල් බැඳුම්කරවලින් ඈත්වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළේය.
පසුගිය සති තුනේ දත්ත වාර්තාවලට අනුව නැවතත් රුපියල් බැඳුම්කරවලට නැඹුරු වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමට විෙදස් ආයෝජක උනන්දුව ඉහළට