විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට රක්ෂණයක් ලබාගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කිරීමෙන් මෙරට දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කර ගැනීමට රක්ෂණ ක්ෂේත්‍රයට දායකත්වය ලබාදිය හැකි යැයි මුදල් නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
නිවැරදි තොරතුරු මත පදනම්ව රක්ෂණයක් ලබා ගැනීමට බලාපොරොත්තුවන්නන් දැනුවත් කිරීම සඳහා අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන්ද, රක්ෂණ ක්ෂේත්‍රය ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට සමීප කරවීමෙන්ද, රක්ෂණ ප්‍රතිලාභීන් දැනුවත් කිරීමෙන්ද මෙරට දළ දේශීය නිෂ්පාදිතය සැලකිය යුතු ලෙස වර්ධනය කිරීමට රක්ෂණ ක්ෂේත්‍රයට හැකියාව තිබෙන බවද සූරියප්පෙරුම මහතා පැවැසුවේය.
රක්ෂණ ක්ෂේත්‍රයේ වර්තමාන අවශ්‍යතා, අනාගත සැලසුම් සහ රජයේ දායකත්වය කෙරෙහි අවධානය යොමු කරමින් රක්ෂණ ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳව රක්ෂණ ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1074
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රක්ෂණය ජනතාවට සමීපකිරීමෙන් දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කරන්න පුළුවන්