IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


යුරෝපා ණය බරට චීනෙන් එන්නතක්

යුරෝපා සංගමය මුහුණපා සිටින ආර්ථික අර්බුදය හමුවේ ලෝක ආර්ථිකය කඩා වැටීමේ අවදානම වළක්වා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිට වූ හදිසි ආපදා අංශය වෙත චීනය ඩොලර් කෝටි 4300ක් (රුපියල් කෝටි 537500ක් පමණ) පසුගියදා ප‍්‍රදානය කිරීමට ප‍්‍රතිඥා දුන්නේය. යුරෝ කලාපයේ ණය අර්බුදයට මුහුණපා සිටින රටවලට අත්වැලක් වන මේ මුදලත් සමග එම අරමුදලේ සංචිතය ඇමෙරිකානු ඩොලර් 456ක් (රුපියල් කෝටි 5700000ක්) දක්වා ඉහළ යයි.



අදහස් (0)

යුරෝපා ණය බරට චීනෙන් එන්නතක්

අසේල Friday, 22 June 2012 10:19 AM

ඇයි අන්කල් සෑම් ළග නැද්ද සල්ලි

:       0       0

කිරිමාටින් Monday, 25 June 2012 10:16 AM

ආ... පෙන්නන්නකෝ බලන්න ඔයාලගේ දේශපාලන බුද්ධිය

:       0       0

මාමා Thursday, 21 June 2012 07:45 PM

ණයට දෙන්න නම් ඕන තරම් කට්ටිය ඇති.. මේක ප්‍රධානයක් ම වෙන් ඇති කිංබානට් පුතේ‍...

:       0       0

කින් බානට් Wednesday, 20 June 2012 11:16 PM

කවුද කියන්නේ මේක මේ ප්‍රදානයක් කියල .? මේක ප්‍රදානයක් නෙමෙයි ..මේක ආයෝජනයක් .... ඔය සල්ලි නැවත ලැබෙන්නේ පොලිත් එක්ක ..අනික ඔය සල්ලි වියදම් කරන්නේ දුප්පත් රටවල් වලට නයට දෙන්නයි ..... IMF එකට සල්ලි දානවා කියන්නේ එක තනිකර ආයෝජනයක් විතරයි .. ප්‍රදානයක් කියන්නේ නිකන් දෙන දේවල් වලටනේ ..

:       0       0

අජිත් ප්‍රියන්ත Saturday, 23 June 2012 01:03 AM

දුප්පත් රටවල්වල මිනිස්සු යුරෝපයට රස්සාවල් වලට ගිහින් දැන් යුරෝප් චල ඉන්න ඒරටවල් වල අයටත් රස්සාවල් නැහැ. එම නිසා තමයි යුරෝපය ණයවෙලා තියෙන්නෙ.

:       0       0

සන්ජීව Thursday, 21 June 2012 09:07 AM

ධනවාදයට වඩා සමාජවාදය හොඳයි වගේ .

:       0       0

අනුර Thursday, 21 June 2012 10:02 AM

මුළු ලෝකෙම චීනයට ණය කාරයෝ වෙයි වගේ....

:       0       0

චාන් Friday, 22 June 2012 07:33 AM

චීනය කැමති නැහැ යුරෝප ආර්ථිකය කඩාගන වැටෙනවා බලන්න. ඒ ගොල්ලෝ හදන බඩු විකුනන්නේ මේගොල්ලන්ට නිසා චීනය බලන්නේ කොහෝම හරි නායකත්වය දීල යුරෝපය ගොඩගන්න . මොකෝ පොලියත් එක්ක සල්ලි හම්බවෙනවා ඒවගේම තමන්ගේ බඩු ටිකත් විකිනෙනවා.

:       0       0

කෙනී Saturday, 23 June 2012 07:40 AM

මේ වගෙන් පේන්නේ ලංකාවේ දේශපාලන බුද්ධියක් තියෙන්නෙ සුලු පිරිසකට කියලයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16834 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 654 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site