IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


යාපනේ ජෙට්වින් හෝටලය ජනපති විවෘත කරයි

යාපනය නගර මධ්‍යයේ ඉදි කළ ‘ජෙට්වින් ජැෆ්නා  හෝටලය මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (03) විවෘත කළේය.

එහි කාමර 55කි.

සම්පත් බැංකුවේ හිටපු සභාපතිවරයකු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු සහ  ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වූ එන් යූ ජයවර්ධන මහතාට අයත්ව තිබූ ඉඩමක හෝටලය ඉදි කර ඇත.

 අමාත්‍ය ජෝන් අමරතුංග, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන  ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජයකලා මහේෂ්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්  මහත්ම මහත්මීහු ද, ජෙට්වින් හෝටල් සමූහයේ සභාපති හිරාන් කුරේ ද ඊට සහභාගී වූහ.

1(5) 2(7) 7(1)



අදහස් (0)

යාපනේ ජෙට්වින් හෝටලය ජනපති විවෘත කරයි

චන්න Monday, 04 April 2016 04:48 AM

මේකත් හදල තියෙන්නේ චීන්නු වගේ. (ම)

:       0       0

නිම්මි Tuesday, 05 April 2016 02:36 PM

අනේ විමලසේන ගෝත්‍රික යුගය අවසන් නිසා වෙන්න ඇති අඹිලිපිටියේ වෙච්චදේ උනේ, සොබිත හාමුදුරුවෝ අපවත්වුනේ, වත්තල් ඇවිදින මන් තීරුව ගැලවුනේ. (කෞ)

:       0       0

නිම්මි Tuesday, 05 April 2016 02:36 PM

අනේ විමලසේන ගෝත්‍රික යුගය අවසන් නිසා වෙන්න ඇති අැඹිලිපිටියේ වෙච්චදේ වුනේ, සෝබිත හාමුදුරුවෝ අපවත්වුණේ, වත්තල ඇවිදින මං තීරුව ගැලවුනේ. (බ)

:       0       0

නිම්මි Sunday, 03 April 2016 02:46 PM

මේ කාලේ ඕනේ කරන ඔක්කොම හදාගෙන අන්තිමට අපිටම ගහනවා. වෛරය ඇරෙන්න ඇත්තේ වෙච්ච දේවල් පාඩමට ගන්නැති මිනිස්සු. උතුරත් නැහැ දකුණත් නැහැ දවසක. (බ)

:       0       0

නිම්මි Tuesday, 05 April 2016 02:38 PM

අනේ විමලසේන ගෝත්‍රික යුගය අවසන්ද කියල ඔයාට බලන්න ඕනේ නම් අගමැති පාර්ලිමේන්තුවේ කතා කරනකොට බලාගෙන ඉන්න, (බ)

:       0       0

නිම්මි Tuesday, 05 April 2016 02:38 PM

අනේ විමලසේන ගෝත්‍රික යුගය අවසඳ කියල ඔයාට බලන්න ඕනේ නම් අගමැති පාර්ලිමේන්තුවේ කතා කරනකොට බලාගෙන ඉන්න,(බ)

:       0       0

කමල් Wednesday, 06 April 2016 05:19 AM

ලාංකීය මෙන්ම විදේශ සංචාරකයින්ට හොඳ පහසුවක්. අදාල සමාගමට අපේ පැසසුම්.(බ)

:       0       0

ස්මිත් Tuesday, 05 April 2016 04:05 PM

කොච්චර ශෙයාර්ස් දුන්නද දන්නේ නෑ (බ)

:       0       0

කමල් Wednesday, 06 April 2016 05:23 AM

ලාංකීය මෙන්ම විදේශ සංචාරකයින්ට හොඳ පහසුවක්. අදාල සමාගමට අපේ පැසසුම් (බ)

:       0       0

පෙරේරා Sunday, 03 April 2016 06:45 PM

ඔය අපූරුවට සිංහල කෙනෙක් යාපනයේ ඉඩම් අරගෙන තියෙන්නේ. (නි)

:       0       0

මොහමඩ් Wednesday, 06 April 2016 05:24 AM

ලාංකීය මෙන්ම විදේශ සංචාරකයින්ට හොඳ පහසුවක්. අදාල සමාගමට අපේ පැසසුම්.(ම)

:       0       0

දුමින්ද Monday, 04 April 2016 08:15 AM

2009 දිනූ නිදහස් සටනේ ප්‍රතිඵල (බ)

:       0       0

අනුර Tuesday, 05 April 2016 03:35 AM

ජෙට් වින්ග් සිංහල ??(හේ)

:       0       0

රන්ජිත් Wednesday, 06 April 2016 10:38 PM

කොස්තා, ඔය ඔහොම කිව්වට එහෙම එකක්වත් නොකළොත් එයාලට කරන්න දෙයක් නැතිම වෙනවා නේද? (නි)

:       0       0

වි.ස.ප.විමලසේන Monday, 04 April 2016 12:45 AM

ව්‍යාපාර වලට ජාති, කුල, ආගම්, රට ප්‍රශ්නයක් නැහැ. ගෝත්‍රික යුගය අවසන් බව නිම්මි දන්නෙ නැති හැඩයි. (නි)

:       0       0

ප්‍රියංක Tuesday, 05 April 2016 10:22 PM

රටට ආඩම්බරයක්. අපි හැමෝටම එකම රටක් (නි)

:       0       0

කොස්තා Monday, 04 April 2016 04:41 PM

හැම විවෘත කිරීමටම ජනපති කැඳවන්න එපා. ජනපති සහ අගමැති සමග සෙල්ෆි ගැනීමටත් ඉඩ නොදෙන්න. මෙය ආරක්ෂක හේතුවක් මෙන්ම නායකයන් සෙල්ලමට ගැනීමක්. (නි)

:       0       0

තිස්ස ජයසිංහ Friday, 08 April 2016 04:49 AM

මහින්දට පින් සිදුවන්නට යාපනයට තරු හෝටල් තිබෙනවා (බ)

:       0       0

සමීර Thursday, 07 April 2016 03:34 PM

දැන් නිම්මි කියන්නේ මොකද්ද මොනවත් එහෙ කරන්න එපා කියලද ඔය ගොල්ලෝ වගේ ගෝත්‍රික මිනිස්සු රටකට හෙනයක් (බ)

:       0       0

බුද්ධික Thursday, 07 April 2016 03:34 PM

යාපනයට ඕක විතරයි මදි වුනේ.(හේ)

:       0       0

අනිල් Thursday, 07 April 2016 03:35 PM

හොදයි ඉතින් වැඩේ.(හේ)

:       0       0

සමීර Thursday, 07 April 2016 03:35 PM

අපි වගේ පොඩි මිනිස්සුන්ට ඔතනට යන්න පුළුවන් වෙයිද?(හේ)

:       0       0

සමීර Thursday, 07 April 2016 03:34 PM

හොටෙල් එකේ ගණන් ගිනි ගණන් වෙන්න ඇති.(හේ)

:       0       0

චන්න Monday, 04 April 2016 04:48 AM

මේකත් හදල තියෙන්නේ චීන්නු වගේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 616 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17572 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site