යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය (JITF) මුත්‍රවේලි පිටියේ දී අද (24) ආරම්භ වෙයි. ඒ, 15 වැනි වරටය. ප්‍රදර්ශන කුටි 300කට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙම ප්‍රදර්ශනයට, දිවයින පුරා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දායක වනු ඇත. මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 15 වැනි වරටය.
අද (24) ඇරැඹෙන යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය (JITF) ලබන 26 දක්වා පැවැත්වෙයි. තිරසාර බලශක්ති විසඳුම්, ඉදිකිරීම්, පාරිභෝගික නිෂ්පාදන, ආහාර පාන, ඇසුරුම්කරණය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, අධ්‍යාපනය, මෝටර් රථ, කෘෂිකර්මය, ඇඟලුම් ආදී ව්‍යාපාර, නිෂ්පාදන මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වෙයි. ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය (LECS) ප්‍රදර්ශනය සංවිධානය කරයි.
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය අද ඇරැඹේ