IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මාළු කෑම වැඩිවෙලා

මේ වසරේ ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

පර්යේෂණයකින් එම කරුණු අනාවරණය වූ බවත් ඒ අනුව මේ වසරේ ගත වූ කාලයේදී මෙරට දෛනික ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ග්‍රෑම් 46.7ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එම අමාත්‍යාංශය පවසයි. 

වසර 2013 දී ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය දිනකට ග්‍රෑම් 41.3ක් හා 2014 වර්ෂයේ දී දිනකට ග්‍රෑම් 42.9 ක් වූ පසුගිය වසරේදී එය අගය දිනකට ග්‍රෑම් 43.2ක් වූ බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තවදුරටත් කියා සිටියි.

මෙරට මත්ස්‍ය අස්වැන්න ඉහළ යාම මෙන්ම, බොහෝ පාරිභෝගිකයින් මස් අනුභවයට වඩා මත්ස්‍ය  පරිභෝජනයට නැඹුරු වීම එලෙස මේ වසරේ මත්ස්‍ය පරිභෝජනය ඉහළ යාමට හේතු වූ යැයි ද එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.

 



අදහස් (0)

මාළු කෑම වැඩිවෙලා

හෙෂාන් Thursday, 01 December 2016 10:32 AM

මාළු වලට ප්‍රිය කරන ජනතාවත් ඉන්නවා (ර)

:       0       0

සමන් Thursday, 01 December 2016 10:32 AM

පව්කාරයෝ, සත්තු මරන් කන (ර)

:       0       0

සමන් Thursday, 01 December 2016 10:43 AM

පව්කාරයෝ, සත්තු මරන් කන (හේ)

:       0       0

රුවන් Thursday, 01 December 2016 03:57 AM

මුහුදු මාළුද ජනතාවගේ මාළුද? .(බ)

:       0       0

අසෝකා Tuesday, 29 November 2016 07:44 PM

ආණ්ඩුවේ මැති ඇමතිවරු මහජනතාවගේ මාළු කන තරමත් ඕකටම එකතු කළා නම් හරියටම ගණන දැනගන්න තිබුනා (නි)

:       0       0

නෝබර්ට් Tuesday, 29 November 2016 09:55 PM

මිල ඇහුවම ඇඟේ මාළු නටනවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 30 November 2016 12:50 AM

මගේ ගෙදරත් මස් වර්ග කෑම නැවැත්තුවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site