IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


මහ බැංකු සහකාර අධිපතිට උසස්වීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු ලෙස කටයුතු කළ සී.ජේ.පී සිරිවර්ධන මහතා නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස උසස් කරනු ලැබ තිබේ. 

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ එකඟත්වයෙන් මෙම තීරණය ගෙන ඇත. මේ අනුව සී.ජේ.පී සිරිවර්ධන මහතා අගෝස්තු 19 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 31ක අත්දැකීම් ඇති සිරිවර්ධන මහතා ආර්ථිකය, මිල ගණන් ස්ථාවරත්වය, මූල්‍ය පද්ධති ස්ථාවරත්වය ආදිය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් විශේෂඥ දැනුමක් ඇත්තෙකි.  නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස උසස් වීම් ලැබීමට පෙර ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය අංශයේ ප්‍රධානි, තොරතුරු තාක්ෂණ, නීති හා අනුකූලතා, මානව සම්පත්, ප්‍රතිපත්ති නිරීක්ෂණ, අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තු යනාදියේ ද තනතුරු හොබවා තිබේ. 

 

055



අදහස් (2)

මහ බැංකු සහකාර අධිපතිට උසස්වීමක්

sensa Tuesday, 22 August 2017 03:25 AM

හොදම තීරණයක්. දක්ෂ අවංක නිලධාරියෙක්. මංගල සමරවීර මහතාට හොද දැක්මක් ඇතිබව පේනවා. සිරිවර්ධන මහතාට සුභ පතනවා.

:       118       115

sajeev De Silva Tuesday, 22 August 2017 11:51 AM

අවංක, දක්ෂ රජයේ නිලදාරියෙක්. මගේ සුබ පැතුම් !!!!

:       9       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17656 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site