IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මිහින් ලංකා සතියකට තෙවරක් මදුරෙයි යයි

මිහින්  ලංකා  ගුවන් සේවය  බ්‍රහස්පතින්දා (7) සිට කොළඹ සිට ඉන්දියාෙවි මදුරෙයි දක්වා නව ගුවන්ගමන් ඇරඹීමට යයි. මදුරෙයි දක්වා වන පළමු ගුවන්ගමන බ්‍රහස්පතින්දා සවස දෙකට කටුනායකින් පිටත්වී සවස තුනට මදුරෙයි වෙත ළගාවීමට නියමිතය. නවීනතම ගුවන්යානාව වන ඒ 320-200 ගුවන් යානය මේ සඳහා යොදාගැනේ.



අදහස් (0)

මිහින් ලංකා සතියකට තෙවරක් මදුරෙයි යයි

ඉන්ද්‍රජිත් Tuesday, 11 December 2012 12:53 PM

මේවාට හුරේ දාන ඊනියා දේශප්‍රේමියෝ නිසා දේශප්‍රේමය කියන වචනෙත් කැත වෙනවා. (නි)

:       0       0

ලාල් Tuesday, 18 December 2012 02:18 PM

වාව් !! නියමයි (ස)

:       0       0

රජිත Sunday, 23 December 2012 03:17 PM

දෙපාරක් නෙමෙයි දහපාරක් හරි යන්නකෝ. පාඩුව අපි ගෙවන්නන්කෝ. (නි)

:       0       0

නුවන් Saturday, 08 December 2012 10:45 AM

මේක දැන් වහන්න වෙලා තියෙන්නේ (ස)

:       0       0

රත්නායක Friday, 07 December 2012 01:09 PM

බය වෙන්න දෙයක් නෑ , අපි ඉන්නවනේ (ස)

:       0       0

වරුණ Friday, 07 December 2012 07:10 AM

එහෙනම් 2013 දී ශුද්ධ අලාභය මිලියන 3 ක් විතර වේවි ..(ස)

:       0       0

පී. සෙනෙවිරත්න Tuesday, 25 December 2012 05:31 PM

කමක් නැහැ. පාඩුව අපි ගෙවමු. (නි)

:       0       0

සෝලෝ Monday, 10 December 2012 05:07 PM

අයියෝ සල්ලි! (නි)

:       0       0

නිශාන්ත Wednesday, 26 December 2012 07:39 PM

තවතවත් දියුණු වේවා (දී)

:       0       0

යොහාන් Thursday, 20 December 2012 12:59 PM

මංගල ගමන හරි කමක් නෑ නියමිත වෙලාවට යන්න ? (ස)

:       0       0

ප්‍රසන්න Monday, 24 December 2012 02:45 PM

ලෝකෙට පරකාසී ගෙදරට මරගාතේ (ස)

:       0       0

සයුරි Saturday, 08 December 2012 01:39 PM

ඒක නම් ඇත්ත තමයි. මේකේ වැඩකරන අය මේක වහන්න දෙන්නෙ නැහැ. (නි)

:       0       0

සුකුමාලි Saturday, 08 December 2012 01:41 PM

මම නම් කියන්නේ මේක වහන එක ලාභයි කියලා. (නි)

:       0       0

චානක Friday, 07 December 2012 02:58 PM

අයියෝ මිනිස්සුන්ගේ මුදල් අපරාදේ (ස)

:       0       0

දුමිදු Thursday, 20 December 2012 01:40 PM

අයියෝ සල්ලී (ස)

:       0       0

අජිත් Monday, 17 December 2012 10:20 PM

අනේ හොදයි (දී)

:       0       0

දිලීප් Friday, 07 December 2012 03:16 PM

මේ අපි ඉන්නේ...... බය වෙන්න එපා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16833 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 654 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site