
මහනුවර, ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මහජන බැංකුව මෙවරත් අනුග‍්‍රාහක දායකත්වය පිරිනමයි.
ශ‍්‍රී දළදා මාලිගාවේදී පසුගියදා දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා වෙත මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය කළමනාකාර නලින් පොත්තෙවෙල මහතා අතින් මෙම ප‍්‍රදානය සිදුකෙරිණි. මේ අවස්ථාවට මහනුවර වැඩබලන සහකාර ප්‍රාදේශීය කළමනාකාර එස්. බී. බඹරදෙනිය සහ මහනුවර අධි ශ්‍රේණි ශාඛා ජ්‍යෙෂ්ඨ කළමනාකාර ප්‍රසන්න කරුණාරත්න යන මහත්වරු ද සහභාගී වූහ. පෞරාණික සිරිත් විරිත්වලට මුල්තැන දෙමින්, දේශිය නර්තනාංගවලින් විචිත්‍රවත්ව පැවැත්වෙන මෙම සංස්කෘතික මංගල්‍යයට නොකඩවා අනුග්‍රාහක දායකත්වය ලබාදීම පිළිබඳ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා මෙහිදී මහජන බැංකුව වෙත තම ස්තුතිය පුදකළේය.
2025 දෙසැම්බර් මස 18
567
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර ඇසළ පෙරහැරට මහජන බැංකුවේ අනුග‍්‍රාහක දායකත්වය