එස්. ඕ.එස් ළමා ගම්මාන ශ‍්‍රී ලංකා සංවිධානයේ සන්නාම තානාපතිවරුන් ලෙස හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක රොෂාන් මහානාම සහ ටෙලි නාට්‍ය සහ චිත‍්‍රපට නිළි පූජා උමාශංකර් පත් කෙරිණ.
ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ආදරණීය පවුලක දරුවා ඇති දැඩිවීමේ වැදගත්කම ප‍්‍රජාවට අවබෝධ කිරීම “කිසිදා දරුවකු අත් නොහරින්න“ යන්න ආදර්ශ පාඨයයි.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහානාමයි පූජායි එස්.ඕ.එස් තානාපතිවරු
අනුරාධ Friday, 15 July 2016 09:00 AM
රොෂාන් අයියව දැකීම සතුටක්. හොඳ වැදගත් මහත්මයෙක්. (ර)
සංජීව Wednesday, 13 July 2016 07:39 AM
හරිම හොදයි.. රොෂාන් කියන්නේ මහත්මා ගුණ තියෙන උතුම් යුග පුරුෂයෙක් .. සද්ද බද්ද නොකර එයාගේ වියදමින් වවුනියාවේ ඉස්කෝලයක් හැදුවා .. රේඩියෝ ටීවී මොනවත් නැහැ හැබැයි වැඩේ බොහොම හොදින් කෙරුණා (ම)
නිෂාඩ් ප්‍රීනා Thursday, 14 July 2016 09:45 AM
ආගමට දහමට ලැදි, ලැජ්ජා බය ඇතිව හැදුනු, ප්‍රතිපත්තිගරුක, යහපත්, වැදගත්, මහජනයාගෙන් ගරු බුහුමන් ලබන පින්වත් මිනිස්සු වැඩ කරන්නේ එහෙම තමයි. (නි)
සිසිර Friday, 15 July 2016 10:40 AM
ඔබ දේපල ලංකාවට ආඩම්බරයක්. (ර)
කැලුම් Friday, 15 July 2016 10:35 AM
ඔබ දෙදෙනාටම සුබ පැතුම්.! (ර)
ඉන්ද්‍රජිත් Friday, 15 July 2016 10:40 AM
රොෂාන් මහානාම වැනි ලෝක සූරයෙකුට (ලංකාවට ආඩම්බරයක් පමණක් ඉතිරි කල ) ගෞරව කිරීම ඉතා අගය කොට සලකමු. ලෝක පූජිත ක්‍රිකට් නායකයට අපේ සුබ පැතුම්. ස්තුතිය. (ර)
රොහාන් දයාදර පැරිස් Friday, 15 July 2016 07:55 PM
රොෂාන් මහානාම කියන්නේ කවදත් කුඩා දරුවන්ට, සියලු සත්වයින්ට ආදරය කරන නිහතමානි අහිංසක අවංක දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. මිනිසුන් අතර මිනිසෙකි (නි)
රුවන් Sunday, 17 July 2016 04:45 PM
ඉතින් ආයුබෝවන්, රටකට වැඩ කරන්න දේශපාලනයම ඕනේ නෑ... (ර)